spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

“මෝඛා” දුර්වල වෙයි. තවදුරටත් වැසි වැටෙයි

“මෝඛා” සුළි කුණාටුව ඊයේ (14) දහවල් බංග්ලාදේශයේ ගිනිකොන දිග ප්‍රදේශයෙන් සහ උතුරු මියන්මාරයෙන් ගොඩබිමට ඇතුළු වූ බැවින් එය ඉදිරි පැය 24 ඇතුළත ක්‍රමයෙන් පීඩන අවපාතයක්...

පල්ලේගම පාසලේ සිසුන් 300ක් ගංවතුරට කොටුවෙලා. අතරමග පන්සලක රැය පහන් කරති

දෙනියාය පල්ලේගම පාසලේ සිසුන් රැගෙන අද (14) උදෑසන කොළඹ ගිය බස් රථ 05ක් ගංවතුර හේතුවෙන් නැවත ආපසු එම පාසලට පැමිණීමට නොහැකිව අතරමඟ නවතා ඇතැයි වාර්තා...

අයහපත් කාලගුණය නිසා දකුණේ පාසල් කිහිපයක් වසා දමයි

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හෙට (15) දිනයෙය් මොරවක සහ කොටපොළ අධ්‍යාපන කලාපවල සියලු පාසල් නොපැවැත්වෙන බව එම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු කියති. මේ අතර මුලටියන අධ්‍යාපන...

කිරම ඔය පිටාර ගැලීම නිසා දෙයියන්දර ජලයෙන් යට වී ඇති අයුරු

මහ වැසි හේතුවෙන් කිරම ඔය පිටාර ගැලීම නිසා දෙයියන්දර නගරය සහ ඒ අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබිණි. එම ප්‍රදේශ‍ේය පදිංචිකරුවකු වන ශෙනාල්...

මොරවක නගරය ජලයෙන් යට වී ඇති අයුරු

දැඩි වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ මේ වනවිට මහා ගංවතුර මට්ටම ඉක්මවා ඇති අතර ඒ අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබේ. අද (14) සවස් වනවිට...

දියවළේ තිබී හමුවූ මළ සිරුරු දෙකට ම විදුලි සැර වැදිලා

මිනුවන්ගොඩ, වල්පාළුව ප්‍රදේශයේ වතුර පිරි වළක තිබී හමු වූ මළ සිරුරු දෙක සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනාම මියගොස් ඇත්තේ...

ජල පහරේ ගසාගෙන ගිය පුද්ගලයකු ජීවිතක්ෂයට

මාතර දිස්ත්‍රික්කයේ මාවරල, ආදොලුව ප්‍රදේශයේ දී අද (14) සවස ජල පහරකට හසු වූ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකි. මාවරල පොලිසිය...

නිල්වලා ගඟ මහ ගංවතුරක පෙර නිමිති පෙන්වයි

නිල්වලා ගඟ පිටබැද්දර ප්‍රදේශයේන මහා ගංවතුර මට්ටම ද ඉක්මවා ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිල්වලා ග‍ඟේ පිටබැද්දර ප්‍රදේශයේ සවිකර ඇති ජල මාපකයේ අද සවස 3.00...

නිල්වලා ගඟ දෙගොඩතලා යයි. ආරක්ෂාකාරී ප්‍රදේශවලට යන්න

නිල්වලා ගඟ ආශ්‍රිතව සැළකිය යුතු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මෝඛා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා ඇති අයහපත් කාලගුණික තත්වය...

ගිලෙමින් තිබූ යාත්‍රාවේ ධීවරයන් ‍බේරාගනී

බේරුවල ආසන්න මුහුදේ අනතුරට පත්ව ගිලෙමින් තිබූ යාත්‍රාවක සිටි ධීවරයන් 06 දෙනකු බේරාගත් බව නාවික හමුදාව පවසයි. මෙලෙස අනතුරට ලක්ව අත්තේ පසුගිය 12 වැනි දා ධීවරයන්...

මහින්ද විදුහල්පතිගේ සිද්ධිය සමථයට. පැමිණිල්ල ඉල්ලා අස්කරගනී

මහින්ද විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධනට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් කරන ලද පැමිණිල්ල සිද්ධිය සමථයකට පත්කරගැනීමෙන් පසු ඊයේ (14) ඉල්ලා අස්කරගෙන ඇතැයි ගාල්ල මූලස්ථාන...

TikTok වීඩියෝවෙන් අපරාධ කල්ලියක් අල්ලයි ?

TikTok වීඩියෝවක් ඔස්සේ කරන ලද පරීක්ෂණයකින් පසු යාපනය නෙල්ලඅඩි ප්‍රදේශයේ දී ආයුධ සමඟ පුද්ගලයන් 08 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි පසුගිය දිනක තියුණු ආයුධවලින්...
error: Content is protected !!