spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

පාසල් සිසුවකු පැදවූ රථයකට, පොලිස් නිලධාරියකු යටවෙයි

පොලිස් නිලධාරියකු වෑන් රථයකට යටකර පළාගිය පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 18 හැවිරිදි...

“ඩෙල්ෆ්ට් බෞද්ධ උරුමයක් ගේන්න එපා“ යැයි උද්ඝෝෂණ

ඩෙල්ෆ්ට් දූපතේ පුරාවිද්‍යාත්මක ස්ථානවල විස්තර සහිත පුවරු සවිකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කිරීම හේතුවෙන් දෙමළ පාරම්පරික උරුමයක සිංහල බෞද්ධ ඉතිහාසයක් නිර්මාණය නොකරන ලෙස බලපෑම් කරමින්...

ළිඳකට වැටී 35ක් මරුට

ඉන්දියාවේ මධ්‍යම, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ හින්දු සිද්ධස්ථානයක සිදුවූ අනතුරකින් 35 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. දේවස්ථාන පරිශ්‍රයේ පිහිටි ළිඳක කොන්ක්‍රීට් බැම්මක් කැඩී ළිඳ තුළට...

ඩයනාගේ ඉල්ලීමට එරෙහිවන්න සජිත්ට සහ රංජිත්ට කල් දෙයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ  විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට...

අනුරාධපුර රෝහලේ ළමා වාට්ටුවක් වසා දමයි. වෛද්‍යවරුන්ගේ පුහුණුවත් අතමඟ ?

අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ළමා වාට්ටුව ඊයේ (30) සිට වසා දමා තිබේ. එය අංක 63 වාට්ටුව ලෙස නම් කර තිබී ඇත. එහි සේවය කළ...

බේරුවල භූමිකම්පාව ගැන පැහැදිළි කිරීමක්

බේරුවල ආසන්න මුහුදේ ගොඩබිම සිට කිලෝ මීටර 24ක් පමණ දුරින් අද (30) දහවල් වාර්තා වූ භූමිකම්පාව සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි භූ...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 12,000ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 912ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 43ක් පහළ...

රෝයල් පාර්ක් ඝාතනයේ විත්තිකරුට ජනාධිපති සමාව දුන් ලේඛන ඉල්ලයි

රෝයල් පාර්ක් මිනී මැරුම ලෙස ප්‍රසිද්ධියට පත් වූ ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සමාව දීම සම්බන්ධ ලේඛන අධිකරණයට...

සිසුවියකට අතවර කළ විදුහල්පතිට වසර 30ක් සිරදඩුවම්

පාසලේ ඉගෙනුම ලැබූ දැරියකට අතවර කළා යැයි කියන ‍චෝදනාවකට වරදකරු වූ හිටපු විදුහල්පතිවරයකුට වසර 30ක සිරදඬුවමක් සහ රුපියල් 15,000.00ක දඩයක් නියම කිරීමට බලපිටිය මහාධිකරණ විනිසුරු...

“ත්‍රී රෝද ගාස්තු අඩුකරන්න බෑ”

ඉන්ධන මිල අඩුකර ඇතත් ත්‍රී රෝද රථ සඳහා කිලෝ මීටරයකට අයකරන ගාස්තුව අඩුකළ නොහැකි යැයි සමස්ත ලංකා ත්‍රී රෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති...

IMF දීපු සල්ලිවලට වෙච්ච දේ ? ඔබ නොදත් කතාවක්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව කටයුතු කරන පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර අවස්ථා ගණනාවක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබී...

මිදිගම වෙඩි තැබීමකින් අයෙක් මරුට

මාතර දිස්ත්‍රික්කයේ මිදිගම ප්‍රදේශයේ දී අවන්හළක හිමිකරුවකුට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයෙකි. අද (30)...
error: Content is protected !!