spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

කාන්තාවන්ටත්, පිරිමින්ට මෙන් උඩුකය නිරුවතින් සිටීමට අවසර ලැබෙයි

ජර්මනියේ බර්ලින් නගරයේ කාන්තාවන්ට පිරිමින්ට මෙන්ම නගරයේ පොදු තටාකවල උඩුකය නිරුවතින් පිහිනීමට හැකියාව හිමිවී තිබේ. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇතිකිරීම සඳහා ඉදිරි පියවරක් ලෙස මෙය මෙම සතියේ...

රට ප්‍රපාතයට ගියේ රාජ්‍යයේ ඉහවහා ගිය දුෂණය නිසා

රටේ උඩුදුවා ඇති දුෂණය, නාස්තිය, අල්ලස රට ප්‍රපාතයට හෙලිමටත්, රටේ දැන උගත් ජනයාත් තරුණ පරපුරත් රට හැරදමා යාමට තරම් ජාතික ගැටළුවක් ඇතැයි ජනතා ක්‍රියාකාරින්ගේ...

යතුරුපැදියේ ගිය තරුණයන් තිදෙනාගෙන්, දෙදෙනකු මරුට

අම්බලන්තොට, රිදියගම පාරේ, බෝලාන හන්දිය ආසන්නයේ දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන එහි ගමන්ගත් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. අද (12) අනතුර සිදුවන අවස්ථාවේ...

කාන්තාවගේ ඝාතන අබිරහස පොලිස් නිල සුනඛයා විසඳයි

මහනුවර අලවතුගොඩ දී විවාහක කාන්තාවක් ඝාතනය කළා යැයි සැකපිට යුද හමුදා සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව පෙපාලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හමුදා රාජකාරී අතරතුර වෙඩි...

තරුණියකට හිංසා කරමින් මාධ්‍ය සංදර්ශන කළ පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණයක්

කාන්තාවක් කෲර ලෙස හිංසනයට ලක්වන ආකාරයෙන් ප්‍රශ්න කරමින් එම දර්ශන මාධ්‍යවෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයේන වහාම පරික්ෂණයක් පවත්වා දින තුනක් ඇතුළත වාර්තාවක් ලබාදෙන්න යැයි පොලිස්පතිවරයා...

ත්‍රී රෝද රථයක් සමඟ පාලමක් කඩා වැටේ

ඉමදුව වතවන කිරිදඬුපේ පාලම මතින් ත්‍රී රෝද රථයක් ගමන් කරමින් තිබිය දී ඊයේ (11) සවස එම පාලම කඩා වැටී තිබේ. පාලම කඩා වැටෙන අවස්ථාවේ ඒ...

පළාත් පාලන මැතිවරණය නෑ ?

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම තවදුරටත් ප්‍රමාදවන බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේපවසයි. දැනට රජයේ මුද්‍රණාලය විසින් සිදුකර ඇති මූළික  කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි...

ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවෙන්න යන දේ ගැන ඇමති කියයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය කංචන වි‍ජේසේකර පවසයි. එහි පළමු පියවර ලෙස සාමූහික ගිවිසුම්වලින් ඉවත්වීම සහ මූල්‍ය පාලනය...

ජනතා අයිතියට පයින් ගසා, අමතක කළ මැතිවරණය, ඒකාධිපති පාලනයට රුකුලක් ද ?

සජීව විජේවීර විසිනි ජනතාවගේ ඡන්ද අයිතිය ගැන කතාකරන දේශපාලන පක්ෂ රැසකට, දේශපාලකයන්ට සහ රටේ බහුතර ජනතාවකට මේ වනවිට පළාත් සභා මැතිවරණය අමතකව ගොස් ඇත. මෙරට වර්ගවාදී...

ඇමතිවරුන්ට හූ සංග්‍රහයක්

කුරුණෑගල, බමුණාකොටුව සංස්කෘතික මධ්‍යස්ථානයේ පාඨමාලා ආරම්භ කර වසර දෙකකටත් පසු, එය විවෘතකරන බව පවසමින් රජයේ වියදමින් පැවැත්වූ උත්සවයකට පැමිණි අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ඩී.බී.හේරත් රාජ්‍ය අමාත්‍යවරයාට...

රට පුරා වායු දූෂණය යළි ඉහළට. කොළඹ, පුත්තලම, ගාල්ල පෙරමුණේ

කොළඹ, පුත්තලම, ගාල්ලේ කරාපිටිය සහ පොළොන්නරුව ප්‍රදේශවල වායු දූෂණය අද (11) විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. කොළඹ නගරයේ සහ පුත්තලම නගරයේ...

පනාගොඩින් ගිනි අවියක් රැගෙන, භික්ෂුවකගේ උදව්වෙන් සෙබළෙක් පළා යයි

පනාගොඩ යුද හමුදා කඳවුරෙන් තවත් ගිනි අවියක් සොරකම් කරගෙන පළාගිය සෙබළකුට ආධාර අනුබල දුන්බවට සැකපිට ගොඩගම විහාරස්ථානය හිමිනමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් භික්ෂුව...
error: Content is protected !!