spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

මහ රැජිනට කොරෝනා

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජින කොරෝනා ආසාදිත බව බකිංහැම් මාළිගාවේ ආරංචිමාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තරමක රෝග ලක්ෂණ ඇති නමුත් රැජින සැහැල්ලු රාජකාරීවල දිගටම...

රිච්මන්ඩ්-මහින්ද “අසමසම වාර්තාවක අතීතාවර්ජනය” වසර 50කට පෙර සජීවී විස්තර ප්‍රචාරයක්

"ආදරවන්තයන්ගේ සටන" ලෙස විරුදාවලිය ලැබූ රිච්මන්ඩ් මහින්ද මහා ක්‍රිකට් තරඟයේ 1972 වර්ෂයේ මාර්තු 24 සහ 25 දෙදින ගාල්ල මහජන ක්‍රීඩාංගණයේ (දැන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය)...

ආගමකට මුවා වී, විභාග දෙපාර්තමේන්තුව අවුරුදු 50ක් ම උසස් පෙළ / සාමාන්‍ය පෙළ විභාග වංචා කරලා

ආගමික නිකායක විශ්වාසයන්ට මුවා වී වසර 50කට වැඩි කාලයක් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග වංචා කිරීමේ සිද්ධියක් විගණන දෙපාර්තමේන්තුව විසින් කරන ලද විගණන...

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අසමසම වාර්තාවක් හිමි මහින්දීයයකුට ආදි සිසුන්ගෙන් උපහාර

තම පාසලේ සිසුවකු විසින් පිහිටවූ වාර්තාවක් ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයා විසින් බිඳහෙළා පැය 24ක් යාමට පෙර එය තම විදුහලේ ම නම ඉදිරියෙන් ලියා තැබීමේ අපූරු...

මුහු‍දේ දී ධීවරයන් අතර ඇතිවූ ගැටුම අභිරහසක් ? සැබෑ කතාව මෙන්න

මිරිස්ස ධීවර වරායෙන් “කැන්ගරු - 05” ධීවර නෞකාව පසුගිය ජනවාරි 11 වැනි දා මුහුදු ගමන ආරම්භ කළේ අනේක ‍දුෂ්කරතා මැද වුව ද මත්ස්‍ය අස්වැන්න...

නව ආයෝජකයන්ට කොටස් වෙළඳ පොළ සඳහා හොඳ අවස්ථාවක් ලැබෙයි

පසුගිය සති 04ක කාලයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාකම රුපියල් බිලියන 483කින් අඩු වී ඇති අතර දැනට පවතින මිල ගණන් නව ආයෝජකයන්ට වෙළෙඳ...

පාස්කු ප්‍රහාරයේ චෝදනාවලින් හේමසිරි සහ පූජිත් නිදහස් වුණේ කොහොමද ? ඔබ නොදන්නා දේ මෙන්න

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් නිදොස්කර නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය...

ජීවන බර දරාගන්න බැහැ, ගාල්ලේ විරෝධතාවයක්

ජනතාවට දරාගත නොහැකි ලෙස ජීවන වියදම වැඩිකිරිමට එරෙහිව  සහ ඉන්ධන අර්බුදයට වහා විසදුම් සපයන ලෙස බලකරමින් අද (18)  ගාල්ලේදී  විරෝධතාවයක්  සංවිධානය කර තිබිණි. එම...

කොරෝනා නිසා කොන්වූ, අපේම මිනිසුන් වෙනුවෙන් කළ අපූරු නිර්මාණයක්

ඔහුට රකින්නට දරු පවුලක් තිබේ. ඇය සතුව දහසකුත් එකක් බලාපොරොත්තුය. ඔහුට, දරුවන්ගේ පාසල් වියදම්, කටට රහට ආහාර වේලක් පමණක් නොව දෙමාපියන්ගේ වියදම් ද ‍ගොඩගැසී ඇත. ඇයට, තම...

ස්වෛරී බැඳුම්කර නිකුතුවකින් ඩොලර් මිලියන 111ක් ලැබෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර විකිණීමෙන්, ඩොලර් මිලියන 111.5ක මුදලක්, උපයා ගැනීමට සමත්වී තිබේ. කොළඹ කොටස් වෙළෙඳ පොළ අද ගනුදෙනු 34,860ක්...

“හෙද ඉල්ලම් ලබා දෙන්න” යැයි ජනපතිගෙන් උපදෙස්

රාජ්‍ය සේවයේ අනිකුත් වෘත්තීන්ට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරින්ට උපදෙස් දී තිබේ. අද (17) ජනාධිපති...

අගමැති ලේකම්ට කොරෝනා. අගමැති මහින්ද පළමු පෙළ ආශ්‍රිතයෙක් ?

අගමැති ලේකම් අනුර දිසානායකට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ. කොරෝනා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන කරන ලද පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත. පසුගිය දිනවල ද...
error: Content is protected !!