spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

“ශ්‍රී ලංකාවම දකුණේ” සෞඛ්‍ය ලොක්කෝ රටට බොරු කියා ජනාධිපතිත් රවටයි

කොරෝනා වසංගතය ආරම්භ වී වසර දෙකක් ගතවන විටත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශවලට කොරෝනා දත්ත සම්බන්ධ නිවැරදි ලේඛන සැකසීමට නොහැකි බව මේ වනවිට පැහැදිළි වෙමින්...

ඔමික්‍රෝන් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

වේගවත් පැතිරීමක් සහිත ඔමික්‍රෝම් කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයකු මෙරටින් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. ඔහු දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි අයකු...

වික්ටෝරියා ජලාශයට කාරය පෙරැළී මියගිය තරුණයාගේ මරණය ඝාතනයක් දැයි සැකයක්

වික්ටෝරියා ජලාශයට කාරයක් පෙරැළී මියගිය තරුණයාගේ මරණය සැක සහිතයැයි ඔහුගේ මව විසින් මහනුවර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ගොනුකර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ගුරුදෙණිය...

ගෑස් බෙදාහැරීම වහාම අත්හිටුවයි. ගත වූ පැය 24 දී පිපිරීම් 20ක්

ගෑස් ටැංකි පුපුරායාමේ සිද්ධීන් සැළකිල්ලට ගනිමින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළෙඳ පොළට නිකුත් නොකරන ලෙස ගෑස් සමාගම්වලට දැනුම් දුන් බව පාරිභෝගික...

කලකට පසු විදේශ ආයෝජකයෝ කොටස් වෙළෙඳ පොළට මුදල් යොදති

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 49,483ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,479ක් බවට පත්විය. අද දිනයේ පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...

මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්

ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින සැකකරුවන් ලබන 16 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගාල්ල...

අප්‍රිකාවේ ඔමික්‍රෝම් ලංකාවේ තිබිය හැකියි

දකුණු අප්‍රිකාවෙන් මුල් වරට හමුවූ ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී නැතැයි කිව නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එය ඇතැම්විට දැනටමත් රටට ඇතුළුවී තිබිය...

ගාලු කොටුව පිරිසිදු කරන්න විදේශිකයෝ එක්වෙති

සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසු ගාල්ල කොටුවට පැමිණි පුද්ගලයන් විසින් එහි දමාගොස් තිබූ බෝතල්, ප්ලාස්ටික් සහ පොලිතීන් කොටස් ඇතුළු අපද්‍රව්‍ය ඉවත්කිරීම අද (01) සිදුකෙරිණි. ගාලු උරුමය...

කොටස් වෙළෙඳ පොළ සමාගම්වල ප්‍රාග්ධනීකරණය ට්‍රිලියන 05 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) ගනුදෙනු 68,707ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 11,075ක් බවට පත්විය. අද දිනයේ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...

මහින්ද විදුහලේ මුදල් වංචා සිද්ධියට, හිටපු විදුහල්පති රිමාන්ඩ්

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කරමින් වසර 07ක් සේවය කළ විදුහලපතිවරයා හෙට (02) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ...

Google සමාගම මැතිවරණ දැන්වීම් පළකිරීම තහනම් කරයි

ලබන වසරේ මැයි මාසයේදී පැවැත්වීමට නියමිත පිලිපීන මැතිවරණයට පෙරාතුව තම වේදිකාවේ දේශපාලන ප්‍රචාරණය තහනම් කරන බව ගූගල් ආයතනය ප්‍රකාශ කර තිබේ. 2020 වර්ෂයේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේදී...

කළුතරට නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කළුතර දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්ත්‍රී ලලිත් වර්ණකුමාර අද (01) කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන‍්නේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු ම්නත්‍රීවරයාව...
error: Content is protected !!