spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

කොරෝනා මර්ධනයට හතරවැනි එන්නතක් දීම ඊශ්‍රායලයෙන් ආරම්භ වේ

ඔමික්‍රොන් ප්‍රබේදය යුරෝපය පුරා ආසාදන රැල්ලක් නිර්මාණය කරමින් සිටින අතරතුර, ඊශ්‍රායලය පවසන්නේ කොවිඩ් - 19 එන්නතේ සිව්වන මාත්‍රාව ලබාදෙන පළමු රට බවට පත්වීමට සැලසුම්...

ජනමාධ්‍ය හා කෘෂිකර්ම අමාත්‍යාංශවලට අලු‍ත් ලේකම්වරු පත්කරයි

ජනමාධ්‍ය අමාත්‍යාංශයට සහ  කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරු දෙදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අනූෂ පැල්පිට සහ...

පරිපූර්ණ ලෙස සංරක්ෂණය වී තිබූ ඩයිනොසෝර කලලයක් චීනයෙන්

පැටවකු බිහිකිරීමට ආසන්න අවස්ථාවේ, පරිපූර්ණ ඩයිනෝසර කලලයක් සොයාගත් බව චීන විද්‍යාඥයෝ පිරිසක් පවසති. දකුණු චීනයේ Ganzhou ප්‍රදේශයෙන් මෙම කලලරූපය සොයා ගෙන ඇති අතර පර්යේෂකයන් පවසන්නේ...

පුහුණු ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

සැහැල්ලු, පුහුණු ගුවන් යානයක් කුඩා පයාගල මුහුදු වෙරළට හදිසි ගොඩබෑමක් සිදුකර ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. එම අවස්ථාවේ යානයේ, පුහුණුවන ගුවන් නියමුවා සහ ...

හෙලිකොප්ටරය කඩා වැටී පොලිස් ඇමති පැය 12ක් මුහුදේ

ගලවා ගැනීමේ මෙහෙයුමක් අතරතුර හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටීමෙන් පසු පැය 12ක් මුහුදේ පිහිනා දිවි ගලවාගත් බව මැඩගස්කර් රජයේ පොලිස් ඇමති සර්ජ් ගෙලේ පවසයි. ඔහු සමඟ...

පියාගේ සහ බාප්පාගේ පහර දීමෙන් 14 හැවිරිදි සිසුවියක් මරුට

ප්‍රේම සම්බන්ධයකට උරණ වූ පියාගෙන් සහ බාප්පාගෙන් පහර කෑ 14 හැවිරිදි පාසල් දැරියක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ මවුන්ටෙම්පල් ප්‍රදේශයේ පදිංචි නිපුනි...

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් දෙදෙනෙක් මරුට

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පාලටුව සහ කපුදූව අන්තර් හුවමාරු අතර සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. අද (22) අළුයම මෙම අනතුර සිදුව ඇත....

ගාල්ලේ, තැන තැන වරින් වර විදුලිය විසන්ධි වෙන්නේ ඇයි ?

ගාල්ලේ ප්‍රදේශ කිහිපයක ඊයේ (21) විදුලි බිඳවැටීම් වාර්තා වූ අතර විදුලිය විසන්ධි වී තිබූ කාලය පැයකි. මේ පිළිබඳ rata.lk අප විදුලි බල මණ්ඩලයෙන් කරන ලද...

ප්‍රියන්තගේ ඝාතනයෙන් පසු පකිස්තාන – ශ්‍රී ලංකා සබඳතා ඉතිරි වේ ද ?

පකිස්තාන ජනමාධ්‍යවේදි කාම්රාන් රෙහ්මට් විසිනි පසුගිය දා නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ඇඳුම් සපයන්නා වූ, සියල්කොට්හි රාජ්කෝ ඇඟළුම්...

බාලවයස්කාරියක් කෙළසූ හමුදා සෙබළෙක් සහ මවගේ අනියම් සැමියා අත්අඩංගුවට

බාල වයස්කාර පාසල් ශිෂ්‍යාවක් (14) ගැබිනියක කළ බවට සැකපිට ඇගේ පෙම්වතා බව කියන හමුදා සබෙළකු සහ මවගේ අනියම් සැමියා අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය...

තෙල් මිල වැඩවීම කොටස් වෙළෙඳ පොළටත් අහිතකර ලෙස බලපායි ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 45,213ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,019ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල...

කැකිල්ලේ තීන්දුවක් දුන් පල්ලෙකැලේ පොලිසිය. අපරාධයක් ගැන කී පුද්ගලයා අත්අඩංගුවට

අපරාධමය වරදක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් තැනැත්තකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදාහැර පොලිසිය අපරාධකරුවා යැයි සැකකරන පුද්ගලයාගේ පාර්ශවයේ වුවමනාව ඉටුකිරීමේ සිද්ධියක් මහනුවර පල්ලේකැලේ පොලිසියෙන්...
error: Content is protected !!