31.6 C
Galle

ජනමාධ්‍ය හා කෘෂිකර්ම අමාත්‍යාංශවලට අලු‍ත් ලේකම්වරු පත්කරයි

Published:

ජනමාධ්‍ය අමාත්‍යාංශයට සහ  කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරු දෙදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අනූෂ පැල්පිට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඩී.එම්.එල්.ඩී.බණ්ඩාරනායක පත්කර ඇති බවයි.

මෙම ලේකම්වරුන් පත්කර ඇත්තේ 2022 ජනවාරි 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදිය.

Related articles

spot_img
error: Content is protected !!