spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

එන්නත්වලටත් මර්ධනය නොවන කොරෝනා ‘එප්සිලන්’ ප්‍රභේදය දකුණු ආසියාවටත් එයි

කොරෝනා වයිරසයේ නවතම විකෘති ප්‍රභේදය ලෙස හඳුනාගත් “එප්සිලන් ප්‍රභේදය” දැනට සොයාගෙන ඇති කිසිදු කොරෝනා මර්ධන එන්නතකින් වැළැක්විය නොහැකි බවත් කොරෝනා ආසාදිතයකුගේ සිරුරේ ස්වභාවිකව ඇතිවන...

වල්ලමක් පෙරැළී මැරුණු ධීවරයාටත් කොරෝනා

දොඩන්දූව ධීවර වරායෙන් මුහුදුගිය වල්ලමක් පෙරැළී මියගිය ධීවරයා කොරෝනා ආසාදිතයකු යැයි කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ දී එම දේහයෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ. මෙලෙස...

කොරෝනා මරණ 124ක්

කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයන් 124 දෙනකු ඊයේ (10) මියගොස් අතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කර සිටියි. ඒ අනුව මෙරට සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව මේ...

වතු සේවා සංගම් සභාපති අත්අඩංගුවට ගැනීමේ පොලිස් තැත වෘත්තීය සමිති නායකයෝ හෙළා දකිති

ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ අත්අඩංගුවට ගැනීමට පොලිසිය අනීතිකව දැඩි උත්සාහයක නිරතවෙමින් සිටින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් පවසයි. ඔහු...

එක් දිනක දී දිස්ත්‍රික්ක 07කින් ආසාදිතයන් 4,100ක්

කොරෝනා ආසාදිතයන් 837ක් ඊයේ (10) දිනයේ දී නැගෙනහිර පළාතෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.ආර්.එම්.තවුෆීක් මහතා කියා සිටියේ ඒ...

කොරෝනා නිසා දුම්රිය සේවා අඩපණ වීමේ අවදානමක්

දුම්රිය පාලක මැදිරියේ ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු කොරෝනා ආසාදිතයැයි තහවුරුවීම හේතුවෙන් දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ ගැටලුවක් පැන නැගී ඇතැයි වාර්තා වේ. දුම්රිය...

වෛද්‍ය රමේෂ්ට සෞඛ්‍යය ? අමාත්‍යාංශ කිහිපයක් සංශෝධනය වෙයි

ඉදිරි සතියේ දී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි. එම සංශෝධනයට අනුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චිිට බලශක්ති අමාත්‍යාංශය ලබා දී සෞඛ්‍ය...

ගාල්ලේ සමාජ ක්‍රියාකාරිකයකුට තර්ජන. දරුවන්ට සහ බිරිඳට වැඩක් දෙන බව කියලා

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සටහන් කිරීමෙන් වළකින ලෙසත් එසේ නොකළහොත් බිරිඳ හා දරුවන් මරා දමන බව හැඟවෙන ආකාරයට කිසියම් පුද්ලයකු තමන්ට තර්ජනය කළ බවට...

ඊයේ දිනයේ දී දිස්ත්‍රික්ක 04කින් ආසාදිතයන් 3,268ක් වාර්තාවෙලා

ගම්පහ, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක 04න් පමණක් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 3,268ක් වාර්තා වී ඇති බව දැනටමත් සෞඛ්‍ය අංශවලින් නිකුත්...

ගාල්ලේ තරු හෝටලයකින් ආසාදිතයන්. විදෙස් සිනමා නිර්මාණයකටත් බලපෑම්

ගාල්ල දඩල්ලේ පිහිටි තරු හෝටලයක මුළුතැන්ගේ සේවකයකු සහ ඔවුන්ගේ සේවක නේවාසිකාගාර භාර පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය එම හෝටලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. මෙම සේවකයන්...

දකුණෙන් නව කොරෝනා වාර්තාවක්

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය ආරම්භ වූ පසු දකුණු පළාතෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (11) උදෑසන 9.00ට අවසන් වූ පැය 24දී වාර්තා...

කොරෝනා පැතිරෙද්දී මළ සිරුරු 2400ක් වැළලීමට ඉඩමක් හඳුනාගනී

කොරෝනා වසංගතය රටම වෙළා ගනිමින් තිබිය දී කොරෝනා මළ සිරුරු 2400ක් පමණ වළ දැමීය හැකි භූමියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුනා‍‍ගැනීමට කටයුු කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ...
error: Content is protected !!