spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

පළාත් සංචරණ සීමා හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණි. ක්‍රියාත්මක වී නැත

කොරෝනා මර්ධනය සඳහා පළාත් අතර දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන බවට රජය කොතරම් කීව ද ජනතාව පළාත් අතර හිතුමතයේ ගමන් කරන බව අපට සෑම...

දකුණේ කොරෝනා තත්වය තවත් දරුණු වෙයි

දකුණු පළාතෙන් අද (15) උදෑසන අවසන් වූ පැය 24 දී ද කොරෝනා ආසාදිතයන් 1,141 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි....

කොරෝනා මරණවලින් ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තියයි. රජයේ ලේඛන අනුව පැහැදිලියි

කොරෝනා වසංගතය සම්බන්ධයේන ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන නිල ලේඛන අනුව ලෝකයේ කොරෝනා මරණ අනුපාතය වැඩිම රට බවට මේ වනවිවට ශ්‍රී ලංකාව...

ගාල්ල පොලිසියේ සැරයන්වරයකුත් කොරොනා ආසාදිතව මරුට

ගාල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු ද කොරෝනා ආසාදිතව අද (15) මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම සැරයන්වරයා කොරෝනා ආසාදිතව දින කිහිපයක් කරාපිටිය...

විදේශ සේවයට පණ පොවන හැටි කදිරගාමර්ගෙන් ඉගෙන ගනිමු

සටහන - සීවලී විවිධ ක්ෂේත්‍රයන්හි සුදුසුකම්ලත් වෘත්තියවේදීන් විදේශ සේවයට සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර තිබේ. ප්‍රධාන වශයෙන්, ආයතන කිහිපයකින් මෙම පිරිස තෝරාගැනීමට...

හයිටි ප්‍රබල භූමිකම්පාවක්. මරණ 300 ඉක්මවයි

හයිටි දූපතේ බටහිර ප්‍රදේශයේ සෙනසුරාදා රිච්ටර් මාපක 7.2ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවූ අතර ඉන් 300කට වැඩි පිරිසක් මියගොස් තවත් සිය ගණනක් තුවාල ලබා සහ අතුරුදන්ව...

ව්‍යාපාරිකයෝ අම්බලන්තොට නගරය වසා දමති

අම්බලන්තොට නගරය හා ඒ අවට ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීම හෙතුවෙන් හෙට (15) සිට අම්බලන්තොට නගරයේ සියළු වෙළෙඳ සැල් වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය...

දෛනික මරණ ගණන 160ක්

මෙරට දිනක දී වාර්තා කරන ලද වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව අද (14) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් වාර්තා කර තිබේ. එම...

රංග භූමිය එකලු කළ ගුරු මාතාව දැයෙන් සමුගනී

මහින්ද විද්‍යාලයීය නාට්‍ය කණඩායම රාජ්‍ය නාට්‍ය උළලේ අවසන් වටය දක්වා ගෙන යමින් ශ්‍රී ලංකා පාසල් නාට්‍ය ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ නාට්‍ය හා රංග කලා...

ගාල්ලේ කොරා්නා සිරුරු ආදාහනයට ඉඩ නැති වෙයි. කරාපිටියට දින දෙකට මරණ 21ක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ඊයේ (13) සහ අද (14) ලැබුණු මළ සිරුරු අතරින් මළ සිරුරු 21ක් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. මේ...

“රට වහන්න යැයි යළි ඉල්ලන්නේ නෑ. අපි විසින්ම සීමා දමා ගනිමු” – PHI සංගමය

“අතිශය භයානක ඩෙල්ටා ප්‍රභේදයේ ආරම්භක අවස්ථාවේ දී ම විශාල වශයෙන් රෝගීන් සහ මරණ වාර්තාවීම නිසා මේ තත්වය පාලනය කිරීමට රට කෙටි කාලයකට හෝ වසා...

කොටහළු මඟුලක් නිසා පවුල් රැසක් නිරෝධායනයේ

දැරියක වැඩිවියට පත්වීම නිමිත්තෙන් සාදයක් පැවැත්වූ පවුල් 08ක පුද්ගලයන් 50ක් දින 14ක් ස්වයං නිරෝධායයට යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්සකවරු අද (14) පියවර ගෙන තිබේ. මස්කෙළිය සෞඛ්‍ය...
error: Content is protected !!