28.8 C
Galle

ගාල්ල පොලිසියේ සැරයන්වරයකුත් කොරොනා ආසාදිතව මරුට

Published:

ගාල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු ද කොරෝනා ආසාදිතව අද (15) මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම සැරයන්වරයා කොරෝනා ආසාදිතව දින කිහිපයක් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. හෙතෙම බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවෙකි.

Related articles

spot_img
error: Content is protected !!