spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ශ්‍රී ලංකාව ආසන්න ගිනිකොන දිග මුහුදේ සහ සුමාත්‍රා දූපත් අසළ යළි භූමිකම්පා

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින්  අද (06) සවස භූමිකම්පා දෙකක් සිදුව තිබේ. ඉන් එකක් ශ්‍රී ලංකාවට වඩාත් ආසන්නයෙන් අද රාත්‍රී 7.34ට සිදුව ඇති අතර අනෙක්...

මෙරට කොරෝනා අනපේක්ෂිත වර්ධනයක් සෞඛ්‍ය අංශ තැති ගනී

ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය දත්ත හා විශ්ලේෂණ ආයතනය (HME) මගින් ශ්‍රී ලංකාවේ කොරෝන වර්ධනය පිළිබඳ කරන ලද පුරෝකථනයන් පවා ඉක්මවා ගොස් මේ වනවිට...

නැගෙනහිර මුහුද යළි සෙළවෙයි

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ අන්දමන් දූපත් හා නිකොබාර් දූපත් අසළ අද (06) දහවල් 1.49ට භූමිකම්පාවක් සිදුව තිබේ. ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනයට අනුව එහි විශාලත්වය...

රන්ජන් රාමනායකට කොරෝනා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. මේ හේතුවෙන් ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට යොමුකර තිබේ....

ආදි වාසී පුද්ගලයකුත් කොරෝනා සෑදී මරුට

දඹානේ පදිංචි ආදී වාසී පුද්ගලයකු කොරෝන ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු බණ්ඩාරවෙල දිසා රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ සිටිය දී ඊයේ (05) මියගොස්...

GMOA නිලධාරීන්ට අධිකරණයෙන් පැනවූ තහනම තවත් දිර්ඝ කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිලධාරී මණ්ඩලයට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය තවත් දින 14කින් දීර්ඝ කිරීමට මොරටුව දිසා අධිකරණය ඊයේ (05) නියෝග කරන ලදී. වෛද්‍ය...

දකුණේ ආසාදිතයන් වාර්තාව යළි අලුත් වෙයි

දකුණු පළාතෙන් අද (06) උදෑසන 9.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 683 ‍දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ...

රෝහල්වල ඉඩ නෑ. ආසාදිතයන් නිවෙස්වලට. සෞඛ්‍ය අංශවලට වි‍ශේෂ Online පුහුණුවක්

කොරෝනා ආසාදිත පුද්ගලයන් සඳහා මේ වනවිට රටපුරා ‍රෝහල්වල ඉඩ ප්‍රමාණවත් නොවන බැවින් රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන්ට ඔවුන්ගේ නිවෙස්වලම ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය සඳහා සෞඛ්‍ය නිලධාරීන්...

හම්බන්තොට නිවර්තන නිවාසයේ කොරෝනා. 568ක ජීවිත අවදානම්

රිදියගම නිවර්තන නිවාසයේ කොරෝනා රෝගීන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. සුගිය 02 වැනි දා කරන ලද පීසීආර් පරීක්ෂණ 42කින් ආසාදිතයන් 18 දෙනකු වාර්තා...

රටම දැඩි අවදානමක බව වෛද්‍ය සභාව ජනාධිපතිට ලිඛිතව දැනුම් දෙයි

රෝහල්වල දැඩි සත්කාර ඒකක මෙන්ම සාමාන්‍ය වාට්ටු ද කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යාමේ තත්ත්වයක් පවතින බවත් මෙය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි බවත් ශ්‍රී ලංකා...

සමාජ මාධ්‍ය තහනම් කළ යුතුයැයි පාර්ලිමේන්තුවේ දී කතාවෙයි

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තහනම් කළ යුතුයැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. ඔහු පවසන්නේ මෙරට සිදුවන ළමා අපචාර සඳහා facebook ඇතුළු සමාජ...

ජනාධිපතිගේ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණය කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදී මතවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන 24 වැනි...
error: Content is protected !!