spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ජපන් සමාගමක් ශ්‍රී ලංකාවෙන් බිලියන 5.8ක් වන්දි ඉල්ලයි

ශ්‍රී ලංකාවේ කොළඹ නගර කේන්ද්‍ර කරගනිමින් ඉදිකරමින් පැවති සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (Light Rail Transit Project) අතරමඟ නවතා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 5,896ක්...

21 සංචරණ සීමා ඉවත්කරන්න එපා යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි

ඉන්දියාවට විශාල බලපෑමක් සිදුකළ කොරෝනා වයිරසයේ ඉන්දියානු ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් ද හමුවී ඇති බැවින් 21 වැනි දින සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවල් කොරෝනා එන්නත් පොරයක

ශ්‍රී ලංකාව ජපානයට තට්ටු දමන අතර නේපාලය ඩෙන්මාර්කයෙන් විමසයි, බංග්ලාදේශය ඇමෙරිකාවෙන් ද ආයාචනා කරයි. මෙවර සිදුවූ විනාශකාරී කොරෝනා රැල්ලට මුහුණ දීම සඳහා ඉන්දියාව කොරෝනා එන්නත්...

කොරෝනා සෑදී සුවය ලබන දරුවන්ට මාරාන්තික රෝගයක් කොළඹින් වාර්තාවෙයි

කොරෝනා ආසාදනය වී සුවවන දරුවන්ට පසුව වෙනත් දරුණු අතුරු ආබාධ ඇතිවනබව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පවසයි. ඔහු පවසන්නේ...

නිරෝධායන නීති කැඩූ පිරිසක් මහ මඟ දණ ගස්වලා

එරාවුර් නගරයේ වීදියක පුද්ගලයන් කිහිප දෙනකුට දඬුවමක් ලෙස දණ ගස්වා තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී. මොවුන් අද (19) උදෑසන...

නාලක ගොඩහේවා විදෙස් විශේෂඥයන් සමඟ නැවේ විනාශය තක්සේරුවට යයි

X-Press Pearl නෞකාවේ විනාශයෙන් සිදුවූ පාරිසරික හානිය තක්සේරුකිරීමේ කාර්යයන් සඳහා එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ United Nations Environment Programme (UNEP) විශේෂඥයන් සිව් දෙනෙක් අද (19)...

දෙමටගොඩින් තවත් ආසාදිතයන් 15ක්. ඉන්දීය ප්‍රභේදය ම දැයි සෙවීමට පරීක්ෂණ

වේගවත් ව්‍යාප්තියක් සහිත ඉන්දීය කොරෝනා ප්‍රභේදය වාර්තා වූ දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් 15 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම 15 දෙනාට ද ආසාදනය වී...

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා තිරික්කලයකින් ගාලු ආ ලැනරෝල් අත්අඩංගුවට

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය දක්වමින් බද්දේගම සිට ගාල්ල නගරයට තිරික්කලයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු අද (19) ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත...

කොළඹින් හමුවූ ඉන්දීය කොරෝනා ප්‍රභේදය රටපුරා පැතිරීමේ අවදානමක් ?

කොළඹින් වාර්තා වී ඇති කොරෝනා ඉන්දියානු ප්‍රභේදය රටේ අනෙකුත් ප්‍රදේශවලට ද ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. මීට ඉහත දී වාර්තා වූ කොරෝනා...

පොල් අළෙවියට පනවා තිබූ පාලන මිල ඉවතට

පොල් අළෙවි කිරීමේ දී පනවා තිබූ පාලන මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 2020 සැප්තැම්බර් මස 25 වැනි දින අංක 2194/73 දරණ...

වසංගත රෝග අංශ ප්‍රධානියාට ස්ථාන මාරුවක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ. ඔහු එම ඒකකයෙන් ඉවත්කිරීමෙන් පුරප්පාඩුවන වසංගත රෝග...

පොලිස් නිල ඇඳුමින් හෙරොයින් ගෙන ගිය අයකු අත්අඩංගුවට

පොලිස් නිල ඇඳුමින් සැරසී හෙරොයින් රැගෙන යමින් සිටි පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සකකරු කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ...
error: Content is protected !!