spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

වෙසක් දා රතු වූ පුන් සඳ ලොව පුරා ජනතාව දුටු අයුරු

වෙසක් පුර පසළොස්වක පොහොය යෙදී තිබුණු ඊයේ (26) දිනයේ සූර්යයා, පෘතිවිය හා චන්ද්‍රයා එකම රේඛාවක පිහිටීම හේතුවෙන් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවිය. මෙවැනි චන්ද්‍රග්‍රහණවල දී චන්ද්‍රයා රතු...

ග්‍රාම නිලධාරී සේවය ඇතුළු සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කරයි

ග්‍රාම නිලධාරී සේවය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අද (27) ප්‍රකාශයට පත්කර ඇත. එම ගැසට්...

තම ලැයිස්තුවට පිටින් එන්නත් දෙන්න බෑ යැයි මොරටුව නගරාධිපති කියයි

මොරටුව ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් එන්නත් ලබාදීමේ දී එහි පැමිණි මොරටුව නගරාධිපතිවරයා තමන් විසින් සැකසූ ලේඛනයට පමණක් එන්නත් කරන ලෙස බලපෑම් එල්ල...

වරාය නගර කොමිෂන් සභා පනතට කතානායක අත්සන් තබයි

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කතානයක මහින්ද යාපා අබේවර්ධන අද (27) අත්සන් තැබීය. මේ අනුව පසුගිය 20 වැනි දා පාර්ලිමේන්තුවේ දී...

ගිනි ගත් නැවේ තොරතුරු නොදන්නවා යැයි කීම බොරුවක්. ඇත්ත තත්ත්වය මෙන්න

කොළඹ වරායට පිවිසීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා සිටිය දී ගිනි‍ ගෙන මුහුදුබත් වීමේ අවදානමට මුහුණ දී ඇති X-Press Pearl නෞකාව සම්බන්ධයෙන් rata.lk අප...

GMOA නීති විරෝධී වැඩ කරන බව වෛද්‍යවරු ම කියති

වසංගත තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය ඇතුළු රජය සතු දත්ත වෘත්තීය සමිතියකට ලබාදීම නීති විරෝධී බවත් රජය එසේ නොකළ යුතු බවත්...

අවවාද නොතකා නැවේ බඩු එකතුකළ අයට ආසාත්මිකතා මතුවෙලා

ගිනි ගනිමින් පවතින නැවේ තිබී වෙරළට පාවී ආ ද්‍රව්‍ය එකතුකර පුද්ගලයන් කිහිප දෙනෙකුටම ආසාත්මික තා ඇති වී තිබෙනබවට වාර්තා වී ඇතැයි සමුද්‍ර පරිසර දූෂණ අධිකාරියේ...

X-Press Pearl ගින්න දැන දැන ම ශ්‍රී ලංකාව කැමැත්තෙන් භාර ගෙන ද ?

කොළඹ වරායට ඇතුළුවීම සඳහා නැංගුරම් ලා සිටිය දී ගිනි ගත් X-Press Pearl නෞකාවේ ඇසිඩ් කාන්දුවක් හේතුවෙන් ගිනි ගැනීමේ අවදානමක් පැවැති බැවින් කටාර් හා ඉන්දියාවේ වරායවලට...

නැවේ ගින්නෙන් ධීවර කර්මාන්තයටත් බලපෑම්. නාරා ආයතයනත් පර්යේෂණ අරඹයි

X-Press Pearl නැවේ ගින්න හේතුවෙන් සාගර පරිසර පද්ධතියට හානි සිදුව ඇත්දැයි සෙවීමට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන න‍ියෝජිත ආයතනය හෙවත් නාරා ආයතනය පරීක්ෂණ ආරම්භ කර...

කොරෝනා මරණ 29ක් වාර්තා කරයි

කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයන් 29 දෙනකු පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26) නිකුත් කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත...

නැවේ බඩු එකතු කළ පිරිසක් අත්අඩංගුවට

ගනි ගන්නා නැවේ තිබී වෙරළට ගොඩ ගැසූ භාණ්ඩ ඒකතු කළ පුද්ගලයන් 08 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. පමුණුගමුව, දුන්ගල්පිටිය, මීගමුව සහ...

දකුණේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ටත් කොරෝනා

දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වයි.එම්.වික්‍රමසිරි කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය දින කිහිපයේ ම කාර්යාලයේ රාජකාරී කටයුතුවල නිරතවූ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට‍ කොරෝනා...
error: Content is protected !!