spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

දකුණේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ටත් කොරෝනා

දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වයි.එම්.වික්‍රමසිරි කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය දින කිහිපයේ ම කාර්යාලයේ රාජකාරී කටයුතුවල නිරතවූ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට‍ කොරෝනා...

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකටත් හෙට කොරෝනා එන්නත ලැබෙයි

ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශවලට කොවිඩ් එන්නත ලබාදීම හෙට (27) සිට සිදු කිරීමට නියමිතය. ඒ අනුව ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම්...

දකුණේ හිටපු ඇමති විජේවන්ත කළුරිය කරයි

දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වූ අයි.විජේවන්ත අද (26) සවස බලංගොඩ දී අභාවප්‍රාප්ත වූයේය. කලක් රෝගාතුරව සිටි ඔහුගේ පුතුන් දෙදෙනා සහ දියණිය වෛද්‍යවරු වෙති.

හැමදේටම කට දැමූ GMOA, වෛද්‍යවරුන්ගේ කට වහද්දී නිහඬවෙයි

තම වෘත්තියට කිසිසේත් ම අදාල නොවන කරුණු සම්බන්ධයෙන් පවා මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්තමාන රජය වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරීන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම...

ජීවිතාන්තය දක්වා සිරගෙයි සිටි 260කට නිදහස දෙයි

ජාතික වෙසක් දිනය නිමිත්තෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ සිරකරුවන් 260 දෙනකුට ජාතික වෙසක් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදුන් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය...

විෂ රසායනික නැවේ බඩු සොයා ජනතාව වෙරළ පීරති. ජීවිත අවදානමට වඩා තණ්හාව පෙරට

ගිනි ගනිමින් පවතින නැවේ තිබී වෙරළට පාවෙමින් එන් ද්‍රව්‍ය එකතු කරීමට ජනතාව මීගමුව, ජාඇළ, කැපුම්ගොඩ, සෙත්තප්පාඩුව, දුන්ගල්පිටිය හා උස්වැටකෙයියාව වෙරළ තීරයට පැමිණ තිබේ. මෙම නැවේ...

X-Press Pearl නැවේ සිටි අයකුට කොරෝනා

කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගනිමින් තිබෙන නෞකාවේ ඇතිවූ පිපිරීමෙන් තුවාල ලබා කො‍ළඹ ජාතික රෝහලට ඇතුළත් කළ නාවිකයාගේ ජෛව සාම්පල රැගෙන කරන ලද පීසීආර් පරීක්ෂණයකින්...

ග්‍රාම නිලධාරීහු වැඩ වරති

ග්‍රාම නිලධාරීවරුන්ට කොරෝනා මර්ධන එන්නත ලබාදෙන ලෙස ඉල්ලමින් සියලුම ග්‍රාම නිලධාරීවරු අද (26) රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටිති. මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ...

දැඩි සුළඟ හේතුවෙන් ගාල්ලේ පෙදෙසකට විදුලිය නෑ

දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටී ගාල්ලේ අඟුළුගහ සිට ඉමදුව දක්වා විදුලි බල සැපයුම තාවකාලිකව විසන්ධිවී ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග පවසයි. දිවා කාලයේ හමාගිය...

රටට මහා විනාශයක් ගෙන ආ රසායනික නැවේ ඉරණම (වීඩියෝ සහිතයි)

කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් පවතින X-Press Pearl නෞකාවේ ගින්න නිවා දැමීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති අතර එය ගැඹුරු මුහුදට ඇදගෙන යාමට ද නොහැකි වනු...

කොත්මලේ ජලාශය අසළ මාර්ගයක් ගිලා බසී

කොත්මලේ ජලාශය අසළ මාර්ගයේ ගිලාබැසීමක් සිදුව තිබේ. මාර්ග මෙලෙස ගිලා බැසීම නායයාමේ පෙරනිමිත්තක් බව භූ විද්‍යාඥයෝ කියති. මේ වනවිට පළාත් කිහිපයකටම තද වැසි ඇතිවන බැවින් නායයාමේ...

මන්නාරම වෙරළේ නරක්වූ මළ සිරුරක්

මන්නාරම තාවුල්පාඩු වෙරළේ තිබූ හඳුනාගත නොහැකි තරමට නරක් වූ මිනිස් මළ සිරුරක් ඊයේ (25) සොයාගත් බව මන්නාරම පොලිසිය පවසයි. මෙම මළ සිරුරේ කොටස් දියවී විනාශ වී අස්ථි...
error: Content is protected !!