spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය දිවියෙන් සමුගනී

හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (29) සවස 5.00ට පමණ හෙතෙම කොළඹ නාරාහේන්පි පුද්ගලික රෝහලක දී මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...

අම්බලන්ගොඩ ආසාදිතයෙක් රෝහල්ගත කිරීමටත් පෙර මියයයි

කොරෝනා ආසාදිත බව ඊයේ (29) සවස තහවුරු කරගත් අම්බලන්ගොඩ නින්දානේ පදිංචි පිරිමි පුද්ගලයකු රෝහල්ගත කිරීමට පෙර නිවසේ දී ම මියගොස් ඇතැයි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය...

දෛනික ආසාදිතයන් 1,500 ඉක්මවයි

‍ශ්‍රී ලංකාවෙන් අද  (29) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,531ක් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. මෙරට දෛනික කොරෝනා ආසිදිතයන්...

දේශීය පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් ඇතිබවට rata.lk කළ හෙළිදරව්ව සනාථ වෙයි. සමාගමකට සීල් තබයි

පිළිකාකාරක ඇ‍ෆ්ලාටොක්සීන් ඇති බව සනාථවීම හේතුවෙවන් දේශීය පොල්තෙල් නිෂ්පාදන සමාගමකට මුද්‍රා තැබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි. මෙරටට ආනයනය කරන ලද පොල්තෙල්වල ඇෆ්ලාටොක්සීන් අඩංගුබවට දේශීය පොල්තෙල්...

රාජකාරියට බාධා කළැයි MOH සභාපතිට එරෙහිව පොලිසියට පැමිණිලි කරයි

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තම රාජකාරියට බාධා කරමින් බැන වැදුණේ යැයි කැබිතිගොල්ලෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චරිත් ද සිල්වා අනුරාධපුර පොලිසියට පැමිණිලි කරතිබේ. වෛද්‍යවරයා එම පැමිණිල්ලේ...

සෞඛ්‍ය නිලධාරීන් නොපැමිණීම හේතුවෙන් ඇන්ටිජන් පරීක්ෂණ නෑ

බස්නාහිර පළාතෙන් පිටවන පිරිස් සහ බස්නාහිර පළාතට ඇතුළුවන පුද්ගලයන් තැන් 12 ක දී අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණවලට අද (29) දහවල් සිට යොමුකරන බවට පොලිස්...

කොරෝනා නිසා දුම්රිය කිහිපයක් අවලංගු කරයි

දුර ගමන් සේවා දුම්රිය සහ නගරාන්තර දුම්රිය සේවාවන්හි ආසන වෙන්කිරීම ඉතා අවම මට්ටකට පත්ව ඇති බැවින් දුම්රිය කිහිපයක් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය...

ප්‍රදේශයම අමාරුවේ දමන හබරාදුවේ කොරෝනා ආශ්‍රිතයෝ කඩේ ගොස් බසයේ ගෙදර යයි

කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් පුද්ගලයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් පවා පීසීආර් පරීක්ෂණ සඳහා ‍යාමට හා ඒමට පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන අවස්ථාවක් rata.lk...

බැංකුවලට හෙට වරුවක් නිවාඩු

ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 දා සෙනසුරාදා දිනයක් වීම හේතුවෙන් හෙට (30) දිනයේ මෙරට බැංකු සඳහා දින භාගයක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ. ශ්‍රී...

කිංස්ලි රත්නායක රටේ ඉහළම තැනට හඬක් වෙයි

අදින් දශක කිහිපයකට පෙර පසෙකට විසිකර දමා තිබූ ගුවන්විදුලිය නව මානයකට ගෙන ඒමේ පුරෝගාමී මෙහෙවරක යෙදුණු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස...

දකුණෙන් තවත් කොරෝනා රෝගීන් 70ක්

දකුණු පළාතෙන් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 70ක් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි. ඊයේ...

බසය ප්‍රපාතයේ, 15ක් රෝහලේ

නුවරඑළිය, හයිෆොරස්ට් රාගල මාර්ගයේ මහතුඩුගල ආසන්නයේ දී අද (29) උදෑසන 11.30ට පමණ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සාගොස් ප්‍රපාතයකට පෙරැළී ඇතැයි පොලිසිය පවසයි. මෙම අනතුරින්...
error: Content is protected !!