බැංකුවලට හෙට වරුවක් නිවාඩු පුවත් Published: April 29, 2021 FacebookTwitterPinterestWhatsApp ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 දා සෙනසුරාදා දිනයක් වීම හේතුවෙන් හෙට (30) දිනයේ මෙරට බැංකු සඳහා දින භාගයක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම වරුවක නිවාඩුව ප්‍රකාශයට පත්කර ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles ලෝක කම්කරු දිනය අදයි, දිවයින පුරා රැලි, කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් දේශපාලනය May 1, 2026 මහ බැංකුවට අහිමි වූ කාය වර්ධන උපදේශක පුවත් May 26, 2022 මහ බැංකු අධිපති පුටු මාරුවක් ? කුමාරස්වාමි කියන කතාව පුවත් May 26, 2022 “රැකියා අහිමිවේවි. වැඩි පිරිසක් දුප්පතුන් වේවි. කන්න නැතිවේවි” – මහබැංකු අධිපති පුවත් May 25, 2022