spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ඉන්දියාව ඩීඑන්ඒ සාම්පලයක් ඉල්ලයි

ඉන්දියාවේදී මියගිය බවට වාර්තා වුණු සංවිධානාත්මක අපරාධකරුවකු වන අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ ලඟම ඥාතියෙකුගේ ඩීඑන්ඒ සාම්පලයක් ලබා දෙන ලෙස ඉන්දියාව...

මාධ්‍යවේදින් 08 දෙනකුට කොරෝනා

නිදහස් දින සැමරුම ආවරණය කිරීම සඳහා යෑමට නියමිතව සිටි මාධ්‍යවේදින් පිරිසකගෙන් අට දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන...

ගාල්ලෙන් තවත් කොරෝනා මරණයක්

නිවසේ දී හදිසියේ ම රෝගාතුරවීම හේතුවෙන් කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර සුළු මොහොතකින් මියගිය පුද්ගලයකු කෙ‍රෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි රෝහලේ...

දකුණු පළාතෙන් අලුතින් කොරෝනා ආසාදිතයන් 84ක්

දකුණු පළාතෙන් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2940ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1570ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1046ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන්...

ගාල්ලේ අසුන්දර එන්නත් ජාවාරමේ විදුහල්පතිවරු ගණන තවත් ඉහළට

ගාල්ලේ කොරෝනා එන්නත් ජාවාරම සිදුකරන උණවටුන රෝහලේ අසුන්දර වෛද්‍යවරයකු විසින් සිය හිතවත් විදුහල්පතිවරුන්ට, මත්පැන් සාද පවත්වන මිතුරන්ට එන්නත ලබාගැනීම සඳහා දිගින් දිගටම ආරාධනා කරමින්...

විශ්‍රාමික හමුදා නිලධාරීන්ට නිල ඇඳුමක් හඳුන්වා දෙයි

විශ්‍රාමික හමුදා නිලධාරීන්ට විශේෂ නිල ඇඳුමක් හඳුන්වාදීමට රජය පියවර ගෙන ඇත. ඔවුන්ට මෙතෙක් එවැනි නිල ඇඳුමක් නොතිබූ බැවින් උත්සව සඳහා සහභාගී වූයේ සාමාන්‍ය සිවිල් ඇඳුමිනි....

කොරෝනා පැණි ගැන කියූ ඇමති චන්න ජයසුමනත් එන්නත ගැන විශ්වාස කරයි

මෙරට කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩපිළිවෙල හරහා ඉදිරි මාස තුනේ දී කොරෝනා රෝගයෙන් රට නිදහස් කරගත හැකි බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සමුගනී

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ සහ සයිටම් ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අද (04) කොළඹ අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය...

නිදහස් දින සැමරුම

තමා සිංහල බෞද්ධ නායකයෙක් බවත් එය ප්‍රකාශ කරන්නට තමා කිසිවිටෙකත් මැලි වන්නේ නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අභිමානවත් 73...

ගාල්ලේ කොරෝනා එන්නත් ජාවාරමක් හෙළිවේ

කොරෝනා එන්නත ලබාදීමේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ දැවැන්ත ජාවාරමක් සිදුවෙමින් තිබේ. වසංගත තත්ත්වය පාලනය සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරියකු මෙම එන්නත් හොර පාරේ ලබාදීම සිදුකරන බවත්...

කළු ගඟේ වැලි ගොඩදැමීමට යළි අවසර දෙයි ?

කළු ගඟේ වැලි ගොඩදැමීම සඳහා යළි බලපත්‍ර නිකුත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන දෙදෙනාගේ සහභාගීත්වයෙන් ඊයේ...

මහජන උපයෝගීතා කොමිසමට අනුමැතිය ලැබේ

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ එකඟතාව ලැබී ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම සභාවේ සභාපතිධූරය සඳහා ජනක රත්නායක හා සෙසු...
error: Content is protected !!