Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව නොලැබුණු අය අමාරුවේ. වෛද්‍ය අංශ අනතුරු අඟවයි
පුවත්
July 24, 2021
කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් පළමු මාත්‍රාව ලබාගෙන එහි දෙවැනි මාත්‍රාව අහිමි වූ පිරිසට තවදුරටත් පළමු මාත්‍රාවෙන් ලැබුණු ප්‍රතිශක්තිය ප්‍රයෝජනයක් නොවනු ඇතැයි සෞඛ්‍ය අංශ...
වසර 09කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ඉන්දීය කණ්ඩායම පරාජය කරයි
ක්‍රීඩා
July 24, 2021
ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 09කට පසු සිය මව්බිමේ දී ඉන්දීය කණ්ඩායමක් පරාජය කරමින් ඊයේ (23) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති තුන්වැනි එක්දින තරඟයෙන් කඩුළු 03ක...
අධ්‍යාපන වැඩමුළුවකට ගිය 02කට කොරෝනා දකුණු පළාත් අධ්‍යක්ෂකත් නිරෝධායනයේ
පුවත්
July 23, 2021
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සංවිධානනය කර තිබූ දෙදින වැඩමුුළුවක ට සහභාගී ගාල්ල දිස්ත්‍රික් අධ්‍යාපන නිලධාරීන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දකුණු...
ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි
පුවත්
July 23, 2021
අතිශය දරුණු කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මෙරට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත...
බාලවයස්කාර දැරියන් දෙදෙනකුට අතවර කළ බාලවයස්කාර ළමුන් දෙදෙනකු අත්අඩංගුවට
පුවත්
July 23, 2021
බාලවයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ බවට සැකපිට බාලවයස්කාර පිරිමි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය පවසයි. නාඋල පදිංචි වයස අවුරුදු 12ක සහ 08ක වයසේ...
“GMOA නිලධාරීන්ගේ තනතුරු නීති විරෝධීයි” අධිකරණයෙන් වාරණයක්. නිලවරණයටත් නියෝග දෙයි
පුවත්
July 23, 2021
රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ (GMOA) සභාපති ඇතුළු නිලධාරීන් සියලු දෙනාට නිලතල දැරීමට නීත්‍යානුකූළ අයිතියක් නොමැති බවත් එම නිල නාමයන් භාවිතා නොකරන ලෙසත් දක්වමින් මොරටුව...
තිදරු මවගේ දේහය ආදාහනය කිරීමට පොලිසියත් කැඳවයි
පුවත්
July 23, 2021
දරුවකු බිහිකර දින කිහිපයකට පසු කරාපිටිය රෝහලේ දී කොරෝනා ආසාදනයෙන් මියගිය තිදරු මවගේ දේහය අද (23) දඩල්ල ආදාහනාගාරයේ දී ආදාහන කිරීමට යාමේ දී ඇතිවූ...
හෝටලයකින් ගත් කේක් එකක තැම්බුණු හූනෙක්
පුවත්
July 23, 2021
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකින් මිල දී ගත් කේක් එකක මියගිය හූනකු සිටි බව එය මිල දී ගත් පිරිස චෝදනා කරති. මේ සම්බන්ධයෙන් facebook ඔස්සේ විස්තර සදහන්...
රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු තිදෙනකු අත්අඩංගුවට
පුවත්
July 23, 2021
සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට හිටපු ඇමතිවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයිදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස...
ඩෙංගු සුව වී, කොරෝනා වැළඳුණු ගැබිනියක් දරුවාට උපත දී මෙළොව හැර යයි
පුවත්
July 22, 2021
ඩෙංගු වැළඳී ඉන් සුවය ලබා කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාවක් මාස 07ක් වූ සිය දරුවා මෙළොවට බිහිකිරීමෙන් අනතුරුව මියගිය බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ...
කොළඹ දෛනික ආසාදිතයන් 500 ආසන්නයට
පුවත්
July 22, 2021
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (21) කොරෝනා ආසාදිතයන් 500කට ආසන්න පිරිසක් වාර්තා වී තිබේ. ඊයේ වාර්තා වූ ආසාදිතයන් 1,604 දෙනා අතරින් 483 දෙනකු ම වාර්තා වී ඇත්තේ...
පිළියන්දලින් හමුවූ ඩෙල්ටා ආසාදිතයන් ගැන ඇත්ත සහ බොරුව
පුවත්
July 22, 2021
ඩෙල්ටා ප්‍රභේදය සහිත පුද්ගලයන් 05 දෛනකු පිළියන්දල ඇඟළුම් කම්හලකින් වාර්තා වී ඇති බව ඊයේ මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ, ආසාත්මිකතා, ප්‍රතිශක්තිකරණය හා...
1
...
119
120
121
...
156
Page 120 of 156
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok