Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
අද කොටස් වෙළඳ පොළ
පෙට්‍රල් ලීටර් 04ට දින 21ක් හිරේට
විදේශීය හිමිනමක් කොටියකුට බිලි
වැලි කතරේ සිට ගුවන් ලොවේ කිරුළ දක්වා: මැදපෙරදිග ගුවන් සේවයේ ස්වර්ණමය යුගය අභියෝගයට ලක්වෙයිද?
දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම් කාලගුණයක්
නව අගමැතිවරයා ගැන බැසිල් හෙළි කරයි
පුවත්
May 3, 2022
මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තම ධූරයෙන් ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයි බැසිල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්‍තේ ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ...
දේශීය සහල් සඳහා උපරිම මිලක්
පුවත්
May 2, 2022
දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අද (02) රාත්‍රී රජය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව සුදු සහ රතු...
පොහොට්ටු කුට්ටම බෙදා, අනා, ජාතික ආණ්ඩු තුරුම්පුව ගැසීමේ සූදානමක්
පුවත්
May 2, 2022
රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ඉල්ලා අස්වන ලෙස ජනතාව අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කළ විට ස්වාධීන වූ ආණ්ඩුවේම මන්ත්‍රීවරු නැවත ශ්‍රී ලංකා පොදු ජන...
මාරාන්තික නව කොරෝනා ප්‍රභේද දෙකක් වාර්තා වෙයි
පුවත්
May 2, 2022
මෙතෙක් හඳුනාගත් සියලු ප්‍රභේදයන්ට වඩා දරුණු කොරෝනා නව ප්‍රභේද දෙකක් දකුණු අප්‍රිකාවේ වෛරස විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබේ. කොවිඩ් 19 වයිරසේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ම නව ආකාර...
කතකට අසභ්‍ය දර්ශන යවා අයුතු යෝජනා කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට
පුවත්
May 2, 2022
විවාහක කතකට අසභ්‍ය ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ යවමින් ඇයට අයුතු යෝජනා කළ වේයන්ගොඩ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. වේයන්ගොඩ නගරය ආසන්නයේ පදිංචි විවාහක කාන්තාවකගේ...
කෝටි 50ට ඇමතිකම් බෙදලා. හිටපු ඇමති, CID පරීක්ෂණයක් ඉල්ලයි
පුවත්
May 2, 2022
“ මහවැලි රාජ්‍ය අමාත්‍යධූරය මගෙන් ඉවත් කරලා වෙනත් අයකුට ලබාදුන්නේ කෝටි 50ක් වියදම් කරලා කියලා මේ රටේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් කියනවා. මේ විදියේ ගනුදෙනුවලට ද...
හිටපු ඇමතිවරුන්ට, ආරක්ෂාව තරකරයි
පුවත්
May 2, 2022
හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව තරකිරීමට රජය පියවර ගෙන තිබේ. අමාත්‍යවරයකුට සිය ධූරය අහිමිවූ විට ආරක්ෂාව අඩුකළ යුතු වුව ද ආණ්ඩුවට එරෙහි විරෝධතාවයේ යෙදෙන පුද්ගලයන්ගෙන් හිටපු ඇමතිවරුන්ට...
දැවැන්ත අලි මඩුවෙක්, මිරිස්සේ දී මසට විකුණයි. රටට අපකීර්තියක් ගෙනෙන වෙළඳාමක්
පුවත්
May 2, 2022
ලෝකයේ ඉතාමත් දුර්ලභ සහ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති “අලි මඩුවකු” ඊයේ (01) වැලිගම, මිරිස්ස ධීවර වරායේ දී රුපියල් 176,000.00 මුදලකට වෙන්දේසි කර ආහාර සඳහා...
“පාස්කු ප්‍රහාරය ඡන්දය දිනන්න කරපු වැඩක්” යැයි අගරදගුරු කියයි
පුවත්
May 1, 2022
පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණේ ඡන්දය ජයග්‍රහණය කිරීමේ චේතනාවක් බවත්, ඒ නිසා මේ ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක්, පිහිටක් ශ්‍රී ලංකාව තුළ නොලැබෙන බවත් අගරදගුරු මැල්කම් කාදිනල්...
“නිවැරදි තීරණ ගන්නවානම් රට ගොඩදාන්න පුළුවන්” – රනිල් කියයි
පුවත්
May 1, 2022
නිවැරදි තීරණය ගන්නේ නම් 2023 වර්ෂය අවසන්වීමමට පෙර ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කළ හැකියැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අද (01)...
ජනාධිපති ඉවත්කරන හැටි ගැන, ග්වාටමාලාවෙන් ලැබුණු අපූරු ආදර්ශය
පුවත්
May 1, 2022
ශ්‍රී ලංකාවට සෑම අතින්ම සමාන වූ ග්වාටමාලාවේ සිටි දූෂිත ඒකාධිති පාලකයකු ඉවත්කිරීමට එරට ජනතාව ඉතාමත් සාර්ථක ජන අරගලයක් සිදුකර එම අරමුණ ජයගත් ආකාරය මෙහි...
බස්, ත්‍රී රෝද රථ අනතුරකින් තිදෙනකු මරුට
පුවත්
May 1, 2022
පොළොන්නරු මඩකලපුව මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලම අසළ දී බස් රථයක් හා ත්‍රී රෝද රථයක ගැටී තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අඹු සැමි...
1
...
12
13
14
...
156
Page 13 of 156
Recent articles
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 26, 2026
පෙට්‍රල් ලීටර් 04ට දින 21ක් හිරේට
පුවත්
March 26, 2026
විදේශීය හිමිනමක් කොටියකුට බිලි
පුවත්
March 26, 2026
වැලි කතරේ සිට ගුවන් ලොවේ කිරුළ දක්වා: මැදපෙරදිග ගුවන් සේවයේ ස්වර්ණමය යුගය අභියෝගයට ලක්වෙයිද?
පුවත්
March 26, 2026
දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම් කාලගුණයක්
කාළගුණ තොරතුරු
March 26, 2026
හෝමූස් හරහා යාත්‍රා කිරීමට ගාස්තුවක්, ඉරානයෙන් නව නීති කෙටුම්පතක්
පුවත්
March 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok