spot_img
spot_img

Tag: lanka

ඉන්ධන පොළිමේ දී සිදුවූ තවත් මරණයක්. දුටු සැමගේ නෙතට කඳුළක් එක්කරයි

කඩවත ඉන්ධන පිරවුම්හළක පෝළිමේ රැඳී සිටි පුද්ගලයකු හදිසියේ ම ඇද වැටී අද (20) දහවල් මියයාමෙන් පසු එහි පැමිණි ඔහුගේ බිරිඳගේ සංවේදී හැසිරීම එය දුටු...

රිය අනතුරකින් කුඩා දරුවෙකුට දිවි අහිමිවෙයි

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශයේ දී ඊයේ (19) සිදුවූ අනතුරකින් වයස අවුරුදු 05ක් වූ පිරිමි දරුවකු මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්ත්...

ගාලු කොටුවේ ලන්දේසි මහ දොර ගලවලා?

ඓතිහාසික ගාල්ල කොටුවට ඇතුළුවීම සඳහා ඕලන්ද ජාතිකයන් විසින් ඉදිකරන ලද ප්‍රවේශ මාර්ගයේ සවිකර තිබූ පැරණි දොර පියන් ගලවා ඉවත්කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පසුගිය දා...

කඩදාසි නැතිව විදුලි බිලත් නැති වෙයි

බිල්පත් මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි නොමැතිවීම හේතුවෙන් විදුලි බිල්පත් ලබාදීමට නොහැකි වී ඇතැයි විදුලිබල මණ්ඩල සේවකයෝ කියති. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ගණනාවක මුද්‍රිත බිල්පත් නොමැතිව...

සඳුදාට ඩීසල් අවසන්. නැවට ගෙවන්න ඩොලර් නෑ. බලශක්ති අමාත්‍යාංශය බැංකු පස්සේ යයි

ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන සහිත නැවකට ගෙවීම සඳහා අවශ්‍ය ඩොලර් නොමැතිවීම හේතුවෙන් එම තෙල් රැගෙන ආ නෞකාවක් දින 06ක් පුරා කොළඹ වරාය ආසන්නයේ...

ධම්මික පෙරේරා ඩොලර් බිලියනයක් ගෙනවිත් දෙන බවට පොරොන්දු වෙයි

ජනාධිපතිවරයාගේ යෝජිත ආර්ථික උපදේශන කමිටුවේ සාමාජික ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා විසින්, ශ්‍රී ලංකාව වෙත ඔහුගේ ස්වර්ණමය පාරාදීසය ව්‍යාපෘතිය යටතේ ඩොලර්...

සපුගස්කන්ද දින නියමයක් නැතිව වසා දමයි. බොරතෙල් ඇණවුම් කර නෑ

බොරතෙල් තොග අවසන්වීම හේතුවෙන් ලබන 20 වැනි දා සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින නියමයක් නොමැතිව වසා දැමීමට සිදුවන බව තෙල් වරාය විදුලි ඒකාබද්ධ වෘත්තීය...

ඉන්ධන හිඟය නිසා ගිනි නිවීමත් නවතී ?

ඉන්ධන නොමැතිවීමම ‍හේතුවෙන් කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ කටයුතු ඇණහිටීමේ අවදානමක් හටගෙන ඇතැයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි. රුපියල් කෝටි 297ක් වැයකර මෙරටට ගෙන්වන ලද ගනි නිවීමේ...

ලංගම බසයක් ගිනි ගනී

දඹුල්ල අනුරාධපුර මාර්ගයේ බුලාගල දී ඊයේ (17) රාත්‍රී මගී ප්‍රවාහන බස් රථයක් ගිනිගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ගිනිගෙන ඇත්තේ ලංගම බසයකි. බසය ගිනිගන්නා අවස්ථාවේ එහි...

Internet පරිශීලකයන්ට සුබ පණිවිඩයක්. සියලුදෙනා සුරක්ෂිත කිරීමට SafeWebLK ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ඉන්ටනෙට් පරිශීලකයන්ට වඩාත් සුරක්ෂිත ඉන්ටනෙට් සේවා ලබා දීමට ගෝලීය ඉන්ටනෙට් සමාගම් සමඟ සාමූහික එකඟත්වයක් ඇති කර ගැනීම ඉලක්ක කර ගත් SafeWebLK වැඩසටහන...

නැගෙනහිර ගුරු දත්ත පද්ධතියක් එළිදකී. නැරඹිය හැක්කේ නිලධාරීන් කිහිප දෙනකුට පමණයි

නැගෙනහිර පළාතේ ගුරුවරුනගේ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් ආරම්භ කිරීම පසුගිය දා ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගේ ප්‍රධානත්වයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි. එම දත්ත පද්ධතියේ තොරතුරු...

කොටස් වෙළෙඳ පොළ තවදුරටත් පහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) ගනුදෙනු 23,840ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,921ක් ලෙස වාර්තා විය.  ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...

Recent articles

spot_img
error: Content is protected !!