Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
කැරපොත්තා විද්‍යාත්මක ලෝකයේ වීරයෙක් වෙයි
අයිතිවාසිකම් සඳහා හඬ නගන මලෛයහ කාන්තාවෝ
අද කොටස් වෙළඳ පොළ
හෝර්මුස් වසා දැමීමෙන් ලෝකය ආහාර අර්බුදයක
විදුලිබල ඇමතිට විශ්වාසභංගයක්
විදෙස් රටවල ඉගෙන ගන්නා ශ්‍රී ලාංකික දරුවන් අමාරුවේ
පුවත්
January 2, 2022
විදෙස් රටවල අධ්‍යාපනය ලබමින් සිටින දරුවන්ට අවශ්‍ය පාඨමාලා ගාස්තු ගෙවීමට සහ වෙනත් අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් මුදල් යැවීමට නොහැකිවීමෙන් එම දරුවන් ද දෙමාපියෝ ද දැඩි...
යතුරුපැදි අනතුරකින් යුවළක් මරුට
පුවත්
January 2, 2022
බණ්ඩාරගම, වැල්මිල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණයකු සහ තරුණියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්‍ේත බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින 21 හැවිරිදි තරුණයකු...
රිෂාඩ් සහ හකීම්ගේ මන්ත්‍රී කණ්ඩායම රජය සමඟ එක්වන ලකුණු
පුවත්
January 1, 2022
රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහ හකීම් නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් වෙනම මුස්ලිම් සන්ධානනයක් පිහිටුවීමට තීරණය...
ඔමික්‍රෝන් සමඟ එන “ෆ්ලෝරෝනා” පළමු රෝගියා වාර්තා වෙයි
පුවත්
January 1, 2022
ලෝකය පුරා ඔමික්‍රෝන් ව්‍යාප්තිය වේගවත් වීමත් සමඟම කොරෝනා ආසාදිතයන් අතර ඉන්ෆ්ලුවන්සා තත්වයක් ද පැතිරයන බව වාර්තා වී තිබේ. මේ අතර කොරෝනා සමඟ ඉන්ෆ්ලුවන්සා ද ඇතිවීමෙන්...
පිය පුතු දෙදෙනා හත්මාලේ ඇල්ලේ දී නොඑන ගමන් යයි
පුවත්
January 1, 2022
දෙණියාය හත්මාලේ ඇල්ලේ දිය නෑමට ගිය පියකු සහ පුතෙකු අද (01) සවස ඇල්ලට ඇද වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ලේ ගිංතොට, මහ...
විදේශ විනිමය ගෙන ආ හැකි, ගුවන් හමුදාවේ පැරෂුට් පුහුණු පාසල
පුවත්
January 1, 2022
ගොඩබිම ඇවිදයන දෙපාවකු වූ මිනිස් සත්වයාට ආරම්භයේ සිටම සිහිනයක් තිබිණී. ඒ කුරුල්ලකු මෙන් ගුවනේ පියඹා යාමයි. ඒ සඳහා මිනිස් වර්ගයා නොගත් උත්සාහයක් නැත. රයිට් සහෝදරයන්...
පොහොර සමාගම්වලට කෝටි 150ක් වැඩිපුර ගෙවලා. විගණකාධිපති තහවරු කරයි
පුවත්
January 1, 2022
සහනාධාර යටතේ පොහොර ලබාදීමට මෙරටට පොහොර ආනයනය කළ සමාගම් සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලය රුපියල් කෝටි 50ක මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව...
rata.lk අනාවරණය නිවැරදියි. ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය එන්ජින් ධාවනයෙන් ඉවත්කරලා. කෝටි ගණනක මුදල් වතුරේ
විශේෂාංග
January 1, 2022
ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි දුම්රිය එන්ජින් මෙරට දී ප්‍රයෝජනයට ගත නොහැකි බවත්, ඒ සඳහා වැය කළ රුපියල් කෝටි 700ක් නාස්තිකාර වියදමක්...
රිච්මන්ඩ් ක්‍රීඩකයෝ දකුණේ ජයකෙහෙළි නංවති
ක්‍රීඩා
January 1, 2022
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කළ සත් සාමාජික රග්බි තරඟාවලියෙය් දකුණු පළාත් ශූරතාව දිනාගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම ඊයේ (31) සමත්විය. මෙම තරඟාවලියේ දකුණු...
“ත්‍රස්ත මර්දන පනතට වහාම සංශෝධන අවශ්‍යයි” – නීතිඥ සංගමය රජයට කියයි
පුවත්
January 1, 2022
ත්‍රස්ත මර්දන පනත යටතේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධයක් නැති පුද්ගයකු වුව ද අත්අඩංගුවට ගැනීමට විධායකයට බලය පැවරෙන වගන්ති අහෝසි කළ යුතුයැයි රජයට යෝජනා කළ බව...
කැබිනට් ඇමතිවරු 06ක් ඇතුළු ආණ්ඩුවේ මුල් පුටු රැසක් පෙරැළෙයි
පුවත්
January 1, 2022
කැබිනට් අමාත්‍යධූර 06ක් වෙනස් කරමින් කැබිනට් සංශෝධනයක් ඉදිරි දින කිහිපයේ දී සිදුවනු අතැයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මීට අමතරව රාජ්‍ය අමාත්‍යධූර කිහිපයක් සහ රජයේ...
ලෙඩ හදාගන්න එපා. ඩොලර් නෑ. බෙහෙත් නෑ
පුවත්
January 1, 2022
ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ පවා ආනයනය කිරීමට නොහැකිවීමත් සමඟම ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් ඇතිවන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව...
1
...
63
64
65
...
156
Page 64 of 156
Recent articles
කැරපොත්තා විද්‍යාත්මක ලෝකයේ වීරයෙක් වෙයි
පුවත්
March 20, 2026
අයිතිවාසිකම් සඳහා හඬ නගන මලෛයහ කාන්තාවෝ
පුවත්
March 20, 2026
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
හෝර්මුස් වසා දැමීමෙන් ලෝකය ආහාර අර්බුදයක
පුවත්
March 19, 2026
විදුලිබල ඇමතිට විශ්වාසභංගයක්
පුවත්
March 19, 2026
අද පස්වරුවේ වැසි වසී
පුවත්
March 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok