spot_img
spot_img

Tag: lanka

“මුදල් ඉතිරිව නැත. ශ්‍රී ලංකාව බංකොලොත් භාවයේ එළිපත්තේ” – The Guardian අනාවරණය

උද්ධමනය වාර්තාගත මට්ටමක් දක්වා ඉහළ යාමෙන් ආහාර මිල රොකට් බවට පත්ව තිබීමත්, භාණ්ඩාගාරය සිඳී යාමත් හේතුවෙන් 2022 වර්ෂයේ දී බංකොලොත් විය හැකි බවට බියෙන්...

සීයාගේ රිවර්ස් කිරීමෙන් 03 හැවිරිදි මුණුපුරා මරුට

නිවසක නවතා තිබූ කැබ් රථයක් පිටුපසට ගැනීමේ දී එහි පිටුපසට නැග සිටි දරුවකු කැබ් රථයට සහ කෙටි බිත්ති කොටසකට හිරවීමෙන් ඊයේ (02) මියගොස් ඇතැයි...

නිවසක ගින්නකින් කාන්තාවක් මරුට

රත්නපුරයේ, ඇලපාත ප්‍රදේශයේ නිවසක ඊයේ (02) රාත්‍රියේ ඇති වූ ගින්නකින් එහි විසූ 69 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ගම්වාසීන්, පොලිසිය හා රත්නපුර ගිනි නිවීමේ...

ගාල්ලේ පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හබරාදුවෙන්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමු වී තිබේ. හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුවේ මේ බව සඳහන් කර...

අධ්‍යාපනයටත් ක්‍රීඩාවටත් එකසේ දස්කම් දැක්වූ විද්වතෙක් රුහුණ ඉංජිනේරු පීඨයේ මුල් පුටුවට

රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ආචාර්ය චිත්‍රාල් අඹවත්ත ඊයේ (01) සිය රාජකාරී ආරම්භ කළේය. ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවකුවන චිත්‍රාල් අඹවත්ත රුහුණ විශ්වවිද්‍යාලයීය...

දියණියත්, පුතාත් නිරුවත් කර ගස්බැඳ මිරිස් ගල්වා පහරදුන් පියෙක්

දර මිටියක් ගෙන සෙල්ලම් කළැයි කෝපයට පත්වූ පියා විසින් තම දියණියක් සහ පුතකු නිරුවත් කර ගස් බැඳ සිරුරේ මිරිස් ගල්වා අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් හැටන්...

සෙල්ෆි ගහද්දී, සැමියාගේ සහ පුතාගේ දිවි අහිමි වූ හැටි ගාල්ලේ ෆාතිමා කියයි

“තාත්තයි පුතයි ගල උඩට වෙලා සෙල්‍ෆි ගැහුවා. පුතා එකපාරටම පය ලිස්සලා පහළට වැටුණා. පුතාව බේරගන්න තාත්තාත් වතුර වළට පැන්නා. දෙන්නම නොපෙනී ගියා. දුව මේක...

ජනාධිපතිට “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරව නාමය දෙමින්, රටට සෞභාග්‍ය උදාකළ ජනපතිට ගරු බුහුමන් කරන්න යැයි මහා සංඝයා ඉල්ලා සිටිති

“ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරව නාමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිරිනැමීමට අද මහාවිහාරවංශික ශ්‍රී ජයවරධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහා සංඝසභාව කටයුතු කර තිබිණි. එම...

වයෝවෘද්ධ පියකුට අමානුෂික ලෙස පහරදුන් තරුණයා සොයා පොලිස් පරීක්ෂණ (සංවේදී වීඩි‍යෝ සහිතයි)

ඇල්පිටිය, කුරුඳුගහ හැතැප්ම ප්‍රදේශයේ දී 63 හැවිරිදි තිදරු පියකුට අමානුෂිික ලෙස පහරදුන් තරුණයකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ප්‍රහාරයට ලක්වූ වයෝවෘද්ධ පුද්ගලයා මේ වනවිට ඇල්පටිය රෝහලේ...

ඔමික්‍රෝන් පැතිරෙන දිස්ත්‍රික්ක මෙන්න

ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරෙමින් පවතින බවත් කොළඹ, ගම්පහ සහ අනුරාධපුර දිස්ත්‍රික්කය අවදානම් විය හැකි බවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. පසුගිය සති දෙකක කාලයේ...

ජනාධිපතිවරයාට හූ තැබීමේ වීඩියෝවක් හුවමාරු කළා යැයි කියමින් කාන්තාවක් CID වෙත රැගෙන ගිහින්

ජනාධිපතිවරයාට හූ තැබූ බව සඳහන් සටහනක් සමාජ මාධ්‍ය ජාලයක හුවමාරු කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් තමන්ගෙන් නීති විරෝධී ලෙස...

විදෙස් රටවල ඉගෙන ගන්නා ශ්‍රී ලාංකික දරුවන් අමාරුවේ

විදෙස් රටවල අධ්‍යාපනය ලබමින් සිටින දරුවන්ට අවශ්‍ය පාඨමාලා ගාස්තු ගෙවීමට සහ වෙනත් අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් මුදල් යැවීමට නොහැකිවීමෙන් එම දරුවන් ද දෙමාපියෝ ද දැඩි...

Recent articles

spot_img
error: Content is protected !!