26.9 C
Galle

ගාල්ලේ පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හබරාදුවෙන්

Published:

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමු වී තිබේ.

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුවේ මේ බව සඳහන් කර ඇත.

සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ ඔමික්‍රෝන් වේගවත් පැතිරීමක් දක්වන බැවින් හැකිතාක් සෞඛ්‍ය ආරක්ෂිතව සිටින ලෙසයි

Related articles

spot_img
error: Content is protected !!