Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
බැසිල් ආපසු එයි
පුවත්
January 1, 2022
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (01) උදෑසන යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 2022 වර්ෂය සඳහා ඔහු විසින් ඉදිරිපත් කරන ලද අයවැය...
ජීවන බරට එරෙහිව ජන බලයක් ගොඩනැගට ගාල්ලෙන් උත්සාහයක්
පුවත්
December 31, 2021
වැඩිවන ජීවන බරට සහ ජනතා දේපළ විකිණීමට එරෙහිව පාර්ලිමේන්තුවෙන් පිටත ජන බලයක් ගොඩනගමු යනුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ (30) ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක්...
කහපාට ගෑස්වලට දිගු පෝළිම්
පුවත්
December 31, 2021
ලාෆ් සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර දින 42කට පසු අද (31) ගාල්ලට ලැබීමත් සමඟ ගාල්ලේ ප්‍රදේශ රැසක අළෙවි නියෝජිතයන්ගෙන් ගෑස් සිලින්ඩර ලබාගැනීම සඳහා දිගු පෝළිම්...
කොළඹ කොටස් වෙළෙඳ 2021 ලෝක වාර්තාවක් තබයි
පුවත්
December 31, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දිනයේ ගනුදෙනු 73,892ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8,238ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 206කින් ඉහළ ගිය...
ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් පැතිරීම වැඩිවෙයි
පුවත්
December 31, 2021
ලෝකය පුරාම මේ වනවිට ප්‍රමුඛ කොරෝනා ප්‍රභේදය බවට පත්ව ඇති ඔමික්‍රෝන් විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ද වේගයෙන් පැතිරීම ආරම්භ වී ඇතිි බවට මේ වනවිට...
හෙළ වෙදකමෙන් අතීතයේ වසංගත පාලනය කළ හැටි
පුවත්
December 30, 2021
රෝග පීඩාදිය අපට අලුත් දෙයක් නොවේ. කුරුණෑගල යුගයේ දී ලියවුණු බව කියන පන්සිය පනස් ජාතක පොතේ 177 වැනි ජාතකය වන ''කච්ඡප ජාතකයේ'' අභිවාතක නම්...
කුමාරි ඇල්ලේ ජල රකුසාට කුමරියෝ තිදෙනෙක් බිළි වෙති
පුවත්
December 30, 2021
පුවක්පිටියේ තුම්මෝදර ප්‍රදේශයේ පිහිටි කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ අක්කා, නංගී සහ ඥාති සොහොයුරියක් දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ...
ගාල්ලට දින 42කට පසු කහ පැහැති ගෑස් තොග ලැබෙයි
පුවත්
December 30, 2021
ගාල්ල නගරය අවට ප්‍රදේශයට හෙට (31) අළුයම ලාෆ් සමාගමේ ගෘශස්ථ ගෑස් සිලින්ඩර තොගයක් ලැබෙන බවට තතුදත් ආරංචිමාර්ග පවසයි. පසුගිය දින කිහිපයේ ම හම්බන්තොට වරායට පැමිණි...
කොටස් වෙළෙඳ පොළ සමාගම්වල කොටස් වටිනාකම රුපියල් බිලියන 5,382ක් වෙයි
පුවත්
December 30, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 59,602ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,459ක් බවට පත්විය. අද දිනයේ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...
සපුගස්කන්ද යළි ජනවාරි අවසානය දක්වා වසා දමයි. බොරතෙල් නෑ
පුවත්
December 30, 2021
මිල දී ගැනීම් සඳහා ඇමෙරිකානු ඩොලර් නොමැතිවීම හේතුවෙවන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන ජනවාරි 03 වැනි දා සිට යළි තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව...
“ශ්‍රී ලංකාවට සම්බාධක දාන්න” – චීන සමාගමක් චීන රජයෙන් ඉල්ලයි
පුවත්
December 30, 2021
ශ්‍රී ලංකාවට සම්බාධක පනවන ලෙස චීන රජයෙන් එරට සමාගමක් ඉල්ලා තිබේ. මෙම ඉල්ලීම කර ඇත්තේ පසුගිය දා අහිතකර බැක්ටීරියා අඩංගු පොහොර තොගයක් සහිත නැවක් මෙරටට...
රාජ්‍ය සේවය ගෙදර ඉඳන් බෑ. සියලු දෙනා යළි කැඳවයි
පුවත්
December 30, 2021
කොරෝනා වසංගතය හේතුවෙන් නිවසේ සිට රාජකාරී කිරීමට රාජ්‍ය සේවකයන්ට ලබා දී තිබූ අවස්ථාව ජනවාරි 03 වැනි දා සිට අවසන් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ...
1
...
64
65
66
...
156
Page 65 of 156
Recent articles
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok