Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
අද කොටස් වෙළඳපල
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
බාල පෙට්‍රල්, ඩීසල් යළි වෙළෙඳ පොළට ඇවිත් ?
පුවත්
December 30, 2021
වෙළෙඳ පොළේ ඇති පෙට්‍රල් සහ ඉන්ධන නිසි ප්‍රමිතියෙන් තොර බව රථවාහන ධාවනය පිළිබඳ ප්‍රවීණයකු වන මධුෂාන් පෙරේරා සහ මොටර් රථ ධාවන ශූර අසංක බණ්ඩාර...
කිරිපිටි මිල රුපියල් 150කින් වැඩි කරයි
පුවත්
December 30, 2021
කිරිපිටි මිල අද (30) සිට ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 60.00කින් ඉහළ දමා ඇති අතර එහි...
රිච්ටර් මාපකයේ 7.3ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවෙයි
පුවත්
December 30, 2021
ඕස්ට්‍රේලියාවට උතුරින් සහ ඉන්දුනීසියාවට දකුණින් පිහිටි ටිමෝර් ලෙස්ටේ හි ලොස්පැලෝස් නගරයේ සිට කිලෝ මීටර 121ක් ඈත මුහුදේ රිච්ටර් මාපක 7.3ක භූමිකම්පාවක් ඉන්දුනීසියාවේ වේලාවෙන් දෙසැම්බර්...
වනිඳු හසරංග, ජාත්‍යන්තර T-20 ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
ක්‍රීඩා
December 29, 2021
ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේ දී වසරේ T-20 ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත නම් අතරට වනිඳු හසරංග තේරී ඇත. ඔහුට අමතරව...
කොටස් වෙළෙඳ පොළට බදු සමා පනතෙන් සහ අයවැයනේ ලැබුණු සහන 31 වැනි දා අවසන්
පුවත්
December 29, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) ගනුදෙනු 51,218ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,845ක් බවට පත්විය. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7.48කින් ඉහළ...
කබ්රාල්ගේ ඉලක්කම් විජ්ජාව සහ රට බංකොලොත් වීම
පුවත්
December 29, 2021
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද (29) උදෑසන තම නිල twitter ගිනුමේ සටහනක් තබමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මුදල් සංචිතය ඩොලර් බිලියන 3.1ක්...
බැංකුවලින් ඩොලර් හොයන්න මහ බැංකු අධිපතිගෙන් අලුත් නියෝගයක්
පුවත්
December 29, 2021
ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු මගින් සිදුවන සියලුම විදේශ ගනුදෙනුවලින් 25%ක් සතිපතා ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුයැයි මහ බැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල් නියෝග...
සංගීතයත්, ක්‍රීඩාවත් ගෝලීය දේශපාලනයේ දිශානතිය තීරණය කරයි
factum
December 29, 2021
චාමර සුමනපාල විසිනි කැරිබියන් දූපත් රාජ්‍යයක් වන බාබඩෝස් ජනරජයක් බවට පත්වුණේ 2021 නොවැම්බර් මස 30 වැනි දා. බ්‍රිතාන්‍ය කිරීටය සමඟ එම රාජ්‍යයේ තිබූ අවසන් ව්‍යවස්ථාපිත...
මිතුරන් සමඟ යතුරුපැදියේ ගිය 14 හැවිරිදි සිසුවා ඇළට වැටී මරුට
පුවත්
December 29, 2021
පාසල් සිසුන් විසින් පැදවූ යතුරුපැදියක් ඇළකට පෙරැළී 14 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල පහළ ඇරෑවුවල පදිංචි රශ්මික දිනේෂ්...
ගාල්ලේ සමෘද්ධි බැංකුවකින් සල්ලි ගන්න දිගු පෝළිමක්
පුවත්
December 29, 2021
ගාල්ල පෙට්ටිගලවත්ත සමෘද්ධි බැංකුවෙන් තම තැන්පත් මුදල් ආපසු ලබාගැනීම සඳහා අද (29) දිගු පෝළිමක් දක්නට ලැබිණි. ඇතැම් පුද්ගලයෝ මුදල් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් අද අළුයම 5.00ට පමණ...
විදෙස් මුදල් සංචිතය හදිසියේම ඉහළ ගිහින්
පුවත්
December 29, 2021
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා අද (29) වනවිට ඉහළ ගොස් ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් twitter පණිවිඩයක්...
එංගලන්තයේ සිට ආ පස් දරු මව මරා කිඹුලන්ට කන්න දාලා
පුවත්
December 28, 2021
දරුවන් පස් දෙනකුගේ මවක් මරා ඇගේ සිරුර කිඹුලන්ට කෑමට දැමූ බවට සැකපිට තරුණයකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කිලිනොච්චිය, උදයනගර්,...
1
...
65
66
67
...
156
Page 66 of 156
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok