Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
ඉතිහාසයේ කිසි දා නොවූ පරිදි කොටස් වෙළෙඳ පොළ ඒකක 10,000 ආසන්නයට ම
පුවත්
October 21, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 36,143ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,268ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 172කින් ඉහළ...
සහල් මිල යළි ඉහළ දමලා
පුවත්
October 20, 2021
සහල් නිෂ්පාදකයන් විසින් මේ වනවිට කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 40.00කින් සහ සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 15.00කින් යළි ඉහළ දමා ඇතැයි ලංකා...
සංචරණ සීමා කඩමින් අනුරාධපුරයට සහ කතරගමට මහ පිරිස් එති
පුවත්
October 20, 2021
කොරෝනා වසංගතය හේතුවෙන් පළාත් අතර සංචරණ සීමා පනවා තිබිය දී ඒවා කඩකරමින් විවිධ පළාත්වලින් අනුරාධපුරයට සහ කතරගමට අද (20) පොහොය දිනයේ මහ පිරිස් පැමිණ...
කොරෝනා යළි වැඩිවෙයි. හතරවැනි රැල්ලක් අතළඟ ?
පුවත්
October 19, 2021
කොරෝනා ආසාදිතයන් යළි වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. විශේෂයෙන් ම රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් සමාජයේ බහුලව හඳුනාගෙන...
ලෝක බලවතුන්ගේ අවධානයට හේතුවන ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික පිහිටීම
factum
October 19, 2021
අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න විසිනි (ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශ්‍රාමික නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී) ශ්‍රී ලංකාවේ සුවිශේෂී පිහිටීම ජාත්‍යන්තර වශයෙන් පවා කොතරම් වැදගත්...
කොටස් වෙළෙඳ පොළ වාර්තා පිහිටුවද්දී තැරැව්කාර සමාගම් අධික ලාභ ලබයි
පුවත්
October 18, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 27,397ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,746ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 85කින් ඉහළ ගිය...
සහල් කිලෝවක් රුපියල් 25-50කින් ඉහළ යයි?
පුවත්
October 18, 2021
ඉදිරි සති දෙක ඇතුළත දී සෑම වර්ගයක ම සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 25.00ත් 50.00ත් අතර මුදලකින් ඉහළ යනු ඇතැයි ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය...
පෙට්‍රල් 20කින් ඩීසල් 30කින් ඉහළ දැමීමට අවසර ඉල්ලයි
පුවත්
October 18, 2021
පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 30.00කින් මිල ඉහළ දැමීමට ලංකා ඉනියන් ඔයිල් සමාගම රජයෙන් අනුමැතිය ඉල්ලා තිබේ. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල...
අම්බලන්ගොඩ දී රිය අනතුරකින් දෙදෙනකු මරුට
පුවත්
October 18, 2021
අම්බලන්ගොඩ ගාල්ල ප්‍රධාන මාර්ගයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ පරගහතොට සහ වඩුමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්...
GMOA පාදෙණිය කණ්ඩායමේ වාරණය දිගු කරයි. අධිකරණ නියෝග නොතැකීම පිළිබඳ තීරණය කල් දැමේ
පුවත්
October 15, 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක කමිටුව ලෙස අවසන්වරට කටයුතු කළ විශේෂ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු කණ්ඩාමේ ක්‍රියාකාරීත්වය අත්හිටුවමින් පනවා ඇති අතරු තහනම් නියෝගය...
මහ බැංකු සැළැස්ම හේතුවෙන් ආයෝජකයන්ගේ පිබිදීමක්
පුවත්
October 15, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 24,863ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,481ක් බවට පත්විය. අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය එ්කක 02කින්...
ලොව සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 65 වැනි තැනට පත්වෙයි. මධ්‍ය අවදානම් රටක්
පුවත්
October 15, 2021
ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාවට 65 වැනි ස්ථානය හිමිව තිබේ. ඒ ලෝකයේ රටවල් 116ක දත්ත ලබාගෙන සකසන ලද ලේඛනයකිනි. අඩු පෝෂණය, ළමා මරණ, ළමුන්ගේ...
1
...
83
84
85
...
156
Page 84 of 156
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok