Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
ජනපති සීයා මිනිපිරියගේ සුරතල් දැක සතුටු වෙයි
පුවත්
October 4, 2021
තම මිනිපිරිය පළමුවරට දැක ගැනීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිල facebook ගිනුමේ සටහනක් තබා ඇත. පසුගිය දා එක්සත් ජාතීන්ගේ සමුළුවට ඇමෙරිකාවට ගිය...
යොහානිට රාජ්‍ය ගෞරව දිය යුතුයැයි පාර්ලිමේන්තුවේ හඬ නැගේ
පුවත්
October 4, 2021
“මැණිකේ මගේ හිතේ” ගිතයෙන් ලෝකයේ ම අවධානය දිනාගත් යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාට රාජ්‍ය ගෞරවය හිමිකර දෙන බව ජාතික උරුම, ප්‍රසංග කලා හා...
වාරණයට ලක්වූ GMOA නිලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නීති විරෝධීව මුදල් දීලා
පුවත්
October 4, 2021
මොරටුව දිසා අධිකරණ නියෝගයක් මත වාරණයට ලක්ව ඇති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් වෙන්කිරීම බරපතල වරදක් බව සඳහන් කරමින් යුක්තිය උදෙසා සංසදරය...
හාමුදුරුවන්ගේ සද්දෙට බය වූ පොලිසිය නීති නොතකා හරී. හාමුදුරුවෝ ගමට තග දමමින් අපරාධමය වැරදි කරලා
පුවත්
October 2, 2021
මහනුවර දිස්ත්‍රික්කයේ දවුලගල පොලිස් බලප්‍රදේශයේ පිහිටා ඇති කැලියල්පිටිය පුරාණ විහාරස්ථානයේ ඝෝෂාකාරී ශබ්දය පීඩාකාරී බවට පොලිසියට සහ ජනාධිපතිවරයා දක්වා සියලුම නිලධාරීන්ට පැමිණිලි කර ඇතත් වසර...
වැලිගම පොල් ගහෙන් ගන්නා “දීකිරි” ලොව මිල අධිකම පළතුරක් බව දන්නවා ද ?
පුවත්
October 1, 2021
“දීකිරි දීකිරි ගෙනාව දීකිරි - මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි” යුවෙන් ලූෂන් බුලත්සිංහල ලියූ ගීතයක් තිබේ. එහි කියැවෙන්නේ එළකිරිවලින් මුදවා ගන්නා දීකිරි පිළිබඳවය. නමුත් එළකිරිවලින් මුදවාගන්නා...
සංවර්ධන නිලධාරියාගේ සිරුර ළිඳකින් හමුවෙයි
පුවත්
October 1, 2021
දින දෙකක කාලයක් නිවසින් අතුරුදන්ව සිටි සංවර්ධන නිලධාරියකුගේ මළ සිරුර ළිඳක තිබී සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ...
“කොරෝනා පාලනය ගිලිහී යයි” – විශේෂඥ වෛද්‍යවරු කියති
පුවත්
October 1, 2021
රටට විදේශ සංචාරකයන් ආකර්ශනය කරගැනීමට බව පවසමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් නිර්දේශ නිකුත් කිරීම දැඩි ලෙස හෙළා දකින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එම සංගමය...
දේපළ හා වාහන පවරාගැනීම මාස 06කින් කල් දමන්න යැයි මහ බැංකු අධිපති කියයි
පුවත්
October 1, 2021
වාහන සහ දේපළ පවරා ගැනීම තවත් හයක් දක්වා කල් තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම බැංකු සහ බැංකු නොවන ක්ෂේත්‍රයන්ට නියෝග කරන බව...
Expo Lanka වටිනාකම බිලියන 400 ඉක්වමන පළමු සමාගම බවට පත්වෙයි ?
පුවත්
October 1, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) දිනයේ ගනුදෙනු 43,638ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,280ක් ලෙස වාර්තා විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 17කින්...
රිෂාඩ් තවදුරටත් රිමාන්ඩ්
පුවත්
October 1, 2021
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන 14 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (01) නියෝග...
ඉදිරි ආර්ථික සැළසුම් සමග කොටස් වෙළෙඳ පොළ ඉහළට ?
පුවත්
September 30, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 40,064ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලයන 6,942ක් බවට පත්විය. දිනයේ ගනුදෙනු අතරතුර සමස්ත කොටස් මිල දර්ශකය ඉතිහාසයේ...
වසංගත රෝග අංශ ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
September 30, 2021
කොරෝනා වසංගත තත්වය දැනට යම් මට්ටමකින් පාලනය වී ඇතත් එය නිසි පරිදි කළමනාකරණය නොකළහොත් වසංගතය ඕනෑම අවස්ථාවක දී යළි වර්ධනය විය හැකි බව වසංගත...
1
...
88
89
90
...
156
Page 89 of 156
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok