spot_img

Tag: lanka

සංචාරකයන් පැමිණෙනු ඇතැයි අපේක්ෂාව සමඟ කොටස් වෙළෙඳ පොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 35,475ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,959ක් ලෙස සටහන් විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 94කින් ඉහළ...

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති කොරෝනා ආසාදිතව මියයයි

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී හෙතෙම අද (28) සවස...

බලපිටිය රෝහලේ ශල්‍යාගාරවලටත් මැස්සෝ රිංගති. රෝගීන් පවා දැඩි අවදානමක

බලපිටිය රෝහල මැස්සන්ගේ රජ දහනක් බවට පත්ව ඇති අතර මේ වනවිට එහි ශල්‍යාගාරවලට ද මැස්සන් රිංගා ගැනීම හේතුවෙන් සැත්කම් පවා සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාමේ බරපතල...

රාජ්‍ය හා පුද්ගලික සේවා ආරම්භ කිරීමේ ‍වේලාව වෙනස් කරයි

රට යළි විවෘත කළ පසු රාජ්‍ය සේවකයන්ගේ වැඩ ආරම්භය උදෑසන 9.00ට සහ පෞද්ගලික ආයතන සේවකයන්ගේ සේවා ආරම්භක වේලාව උදෑසන 10.00ට සිදුකිරීමත් රජය තීරණය කර...

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිකිරීමට කැබිනට් අනුමැතිය නෑ

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල වැඩිකිරීමට ඊයේ (27) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබී නැත. දැනට වරායේ හිරවී තිබෙන අත්‍යාවශ්‍ය භාණඩ සහිත...

රට විවෘතකිරීම ගැන යුද හමුදාපති කියයි

රට විවෘතකිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතත් ඉදිරි දින තුනේ දී ඒ පිළිබඳ තීරණය කරන බවත් රට විවෘත කළ පසු රාජ්‍ය ආයතන පවත්වාගෙන...

සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. එමෙන් ම සහල් මෙට්‍රික් ටොන් 100,000ක්...

“ශාක්‍ය ජනපදය” දශක කිහිපයක් ම දේශපාලන ගරානාවක් ද ? අතීත කතා මෙන්න

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ලබාගත් දේශපාලන පක්ෂ කිහිපයක් විසින් ම විවිධ ව්‍යාපෘත හඳුන්වාදෙමින් කෝටි ගණනක් මුදල් විනාශ කර දැමූ පිළියන්දල රෙජිඩේල් නමැති ඉඩමේ යහපාලන...

එක්ස්පෝ ලංකා වාර්තා පිහිටුවමින් කොටස් වෙළෙඳ පොළ තවත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 38,435ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,774ක් බවට පත්විය. දිනයේ ගනුදෙනු අතරතුර සමස්ත කොටස් මිල...

දියවන්නා ඔයත් බේරේ වැවක් වන ලකුණු

දියවන්නා ඔයේ පාවෙමින් තිබූ තෙල් තට්ටුව සම්බන්ධ පරීක්ෂණ පැවැත්වූ මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ බුත්ගමුව ඇළට අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් ජලය බැස නොයාමෙන් ඇතිවූ තත්වයක්...

කොරෝනා ආසාදිත වූ දරුවන්ගේ අතුරු ආබාධ ඉහළට

කොරෝනා ආසාදනය වී ඉන් සුවය ලැබූ දරුවන්ට අතුරු ආබාධ ඇතිවීමේ ඉහළ යාමක් රට පුරාම දක්නට ඇතැයි විශේෂඥ ළමා රෝග වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. ඔහු පවසන්නේ...

“පොලිස් බුද්ධි අංශ තොරතුරු තහවරු කරගෙන නෑ. වටේ යැවීව වරදක්” – පොලිසිය කියයි

ශ්‍රී ලංකා පොලිසියේ බුද්ධි අංශ විසින් නිකුත්කරන ලද ලිපියක් බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපියේ සඳහන් WhatsApp කණ්ඩායම සම්බන්ධ තොරතුරු සත්‍යතාවය...

Recent articles

spot_img
error: Content is protected !!