Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
රටේ ආර්ථිකය සඳහා විදේශ මුදල් සංචිතය වැදගත් වන්නේ ඇයි ?
පුවත්
September 19, 2021
ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග විසිනි ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත (Forex) පිළිබඳ සාකච්ඡා පසුගිය මාස කිහිපය තුළ ප්‍රධාන මාතෘකා බවට පත්වුණා. විදේශ විනිමය සංචිත යනු මොනවාද යන්න...
තවත් වෛද්‍යවරයෙක් කොරෝනා හේතුවෙන් මරුට
පුවත්
September 18, 2021
කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වී අද (18) උදෑසන මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ එම රෝහලේ බාහිර රෝගී...
“ආණ්ඩුව ගුරුවරුන්ව රැවැට්ටුවා. 5000ත් නෑ. අමාත්‍ය මණ්ඩලය ගැන විශ්වාසය අවසන්”
පුවත්
September 18, 2021
ගුරුවරුන්ගේ වැටුපට මාසයකට රුපියල් 5,000ක දීමනාවක් එක්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රජය පැවසුව ද එවැනි දීමනාවක් එක්කර නැතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්...
මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙයි ?
පුවත්
September 18, 2021
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තා වෙයි. ඔහු ඉදිරියේ දී ඇමෙරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා...
බාර් අරින්න අවසර දී නෑ. කොරෝනා බාර් පොකුරු හැදිමේ අවදානමක්
පුවත්
September 18, 2021
නිරෝධායන ඇඳිරිනීතය ඔක්තෝබර් 01 වැනි දා දක්වා දීර්ඝ කර තිබිය දී මත්පැන් අළෙවි සැල් විවෘත කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නැතැයි සුරාබදු කොමසාරිස්...
ගාල්ලේ එන්නත් ජාවාරමේ චූදිත දොස්තරට දඬුවම් මාරුවක්. ලිපිය භාරගැනී මඟහරිමින් කට්ටි පනියි
පුවත්
September 17, 2021
ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී බස්නාහිර ඇතුළු පිට පළාත්වලින් පැමිණි පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමේ ජාවාරම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින එවකට...
දරුවන්ට එන්නත් දෙන හැටි රජය කියයි
පුවත්
September 17, 2021
කොරෝනා මර්ධනය කිරීම සදහා මෙරට වයස අවරුදු 15-19 අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට රජය තීරණය කර තිබේ. මීට අමරතව වයස අවුරුදු 12ට වැඩි ආබාධ...
ඇඳිරිනීතිය යළි දීර්ඝ කරයි
පුවත්
September 17, 2021
නිරෝධායන ඇඳිරිනීතිය තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට අද (17) තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර...
බාල වයස්කාර දැරිය විකිණීමේ සිද්ධියට තවත් වෙබ් අඩෙවි හිමිකරුවකු අත්අඩංගුවට
පුවත්
September 17, 2021
බාලවයස්කාර දැරියක් අන්තර්ජලාය මගින් ලිංගික සේවා සඳහා අළෙවි කිරීමේ සිද්ධියට අදාලව එවැනිම තවත් වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එම...
කෘතහස්ත පුවත්පත් කලාවේදියකු දිවි ගමන නිමා කරයි
පුවත්
September 17, 2021
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් ඉටුකළ කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ ඩබ්ලිව්.ජී.ගුණරත්න අද (17) අළුයම අභාවප්‍රාප්ත වූයේය. මාතර තිහගොඩ උපන් ඔහු මියයන විට 83 හැවිරිදි...
බාලදක්ෂයෝ ජනාධිපතිවරයා කළ පත්වීමකට එරෙහිව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරති
පුවත්
September 16, 2021
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද පත්වීමකට එරෙහිව බාලදක්ෂ කවුන්සිලයේ සාමාජිකයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. ඔවුන් පවසන්නේ බාලදක්ෂ කවුන්සිලයේ නිර්දේශයකින් තොරව ජනාධිපතිවරයා...
යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට
පුවත්
September 16, 2021
පන්නල, තෙළඹුගම්මන දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් 24 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ යක්විල, යටත්තාවල ප්‍රදිංචිකරුවෙකි. ඔහුගේ යතුරුපැදිය මාර්ගයේ ලිස්සා ගොස් ඉදිරියට...
1
...
92
93
94
...
156
Page 93 of 156
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok