Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
mahinda
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
ළමා සිත් පුබුදු කළ “සුරංග මාමා” දිවිසැරිය නිමා කරයි
පුවත්
June 26, 2021
සුරංග මාමා හෙවත් ආනන්ද කුමාරගේ අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගියේය. 68 වැනි වියේ පසු වූ හෙතෙම කලක් රෝගාතුරව ප්‍රතිකාර ගනිමින් සිටියේය. 1973...
බැසිල් වාර්තාවක් පිහිටුවමින් මුදල් ඇමතිධුරයට පත්වෙයි ද ?
පුවත්
June 25, 2021
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ලබන මස 06 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමට නියමිත බව...
තෙල් මිල වැඩි කළේ ජනපති, අගමැති දැනුවත්ව යැයි ජනාධිපති මාධ්‍ය අංශය හේතු රැසක් ඉදිරිපත් කරයි
පුවත්
June 13, 2021
තෙල් මිල ඉහළ දැමුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධාන්තවයෙන්, අග්‍රාමාත්‍යවරයා සහ අදාළ විෂ්‍යභාර අමාත්‍යවරුන්ගේ ද සහභාගීත්වයෙන් පැවැති ජීවන වියදම් කමිටුව විසින් කරුණු ගණනාවක් පිළිබඳ අවධානය යොමුකිරීමෙන් බව...
ගම්මන්පිළ මාධ්‍ය හමුවක් කැඳවා පක්ෂ ලේකම්ට අභියෝග කරයි
පුවත්
June 13, 2021
ඉන්ධන මිල වැඩි කිළේ සමස්ත ආණ්ඩුවේ ම තීරණයක් අනුව බවත් එය තම පුද්ගලික තීරණයක් නොවන බවත් බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිළ අද (13) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්...
ගාල්ලේ මහින්දයට වසර 07කට පසු විදුහල්පතිවරයෙක් එයි
පුවත්
June 8, 2021
ගාල්ල මහින්ද විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා පළමු ශ්‍රේණියේ නිලධාරියකු වන අතුල ඩබ්ලිව්. නානායක්කාර පත්කර තිබේ. එම පත්වීම සම්බන්ධ ලිපිය අධ්‍යාපන...
අධ්‍යාපනයේ දෙබිඩි පිළිවෙත. මහින්දයට වසර 07කින් විදුහල්පති නෑ. මාසයකින් සවුත්ලන්ඩ්ස් විදුහල්පති එයි
පුවත්
May 18, 2021
ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ නව විදුහල්පතිනිය ලෙස එහි හිටපු විදුහල්පතිනී ශාන්ති සෙනෙවිරත්න හෙට (19) වැඩ භාරගැනීමට නියමිතය. සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය පසුගිය අප්‍රේල් 09 වැනි...
ගාල්ලේ මහින්දය පළමු පෙළ දෙවැනි කාණ්ඩයේ ශූරතාව දිනයි
ක්‍රීඩා
May 2, 2021
ශ්‍රී ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේ Tier B කාණ්ඩයේ ශූරතාව දිනාගැනීම හින්ද විද්‍යාලයීය කණ්ඩායම අද (02) සමත්වූයේය. රත්ගම දේවපතිරාජ...
මහින්දය ඇතුළු පාසල්වලට විදුහල්පති පත්වීම් අධ්‍යාපන ලේකම්ගේ ලාච්චුවේ හිරවෙලා
පුවත්
April 23, 2021
ගාල්ල මහින්ද විද්‍යාලය, කොළඹ ඉසිපතනවිද්‍යාලය ඇතුළු පළමු ශ්‍රේණියේ ජාතික පාසල් 06ක් පත්කර ඇති ස්ථිර විදුහල්පතිවරුන්ට පත්වීමේ ලිපිය ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දිගින් දිගටම ප්‍රමාද...
අගමැති කැඳවූ පක්ෂ නායක රැස්වීම ගැන මාධ්‍ය නිවේදනයක්
පුවත්
April 19, 2021
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ පැවැති ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ කොරෝනා හේතුවෙන්...
වරාය නගර පනත ප්‍රශ්න විසඳන්න අගමැති මැදිහත් වෙයි
පුවත්
April 17, 2021
කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන “වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත” කෙටුම්පත පිළිබඳ රජයේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන් සමඟ අගමැති මහින්ද...
මහින්දයට ස්ථිර විදුහල්පති එයි. රිච්මන්ඩ් විදුහල්පති යයි ?
පුවත්
April 9, 2021
ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිධූරය සඳහා ස්ථිර විදුහල්පතිවරයකුගේ පත්කිරීම අනුමත කළ බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඒ.ඩබ්ලිව්.ආර්.විමලවීර පවසයි. ගාල්ල මහින්ද විද්‍යාලයට වසර 06කට වැඩි කාලයක්...
සිංහරාජය කැලේ මැද වැව් දෙකක් හදා ගිරුවාපත්තුවට ජලය දෙන ව්‍යාපෘතියක්
පුවත් විශේෂ
March 22, 2021
සිංහරාජ වනාන්තරයේ ඇතුළත වැව් දෙකක් ඉදිකර ගිං ගඟේ ජලය සහ නිල්වලා ගඟේ ජලය ගිරුවාපත්තුවට ගෙන යන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ඊයේ (22) වීරකැටියේ...
1
...
9
10
11
Page 10 of 11
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok