Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
rata.lk අනාවරණය කළ හික්කඩුවේ එන්නත් මගඩිය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ?
පුවත්
August 28, 2021
හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් දොඩංදූව රෝහණ විද්‍යාලයේ පැවැති එන්නත්කරණ වැඩසටහනේ දී ප්‍රදේශවාසීන්ට දෙවැනි මාත්‍රාව ලබා නොදී පොළොන්නරුවෙන් පැමිණි පුද්ගලයන්ට ද දෙවැනි මාත්‍රාව...
දොස්තර නිරෝධායන උපදෙස් නොතකා පුද්ගලික සේවයේ. බද්දේගම ජනතාව අමාරුවේ
පුවත්
August 28, 2021
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවය කරන වෛද්‍යවරයකු කොරෝනා ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු වී ඇති බැවින් නිරෝධායනය වෙන ලෙස දී...
මාධ්‍ය විශිෂ්ටයකු වූ එල්මෝ ගුණරත්න සිය වැඩිමල් පුතු ද සමඟ දිවියෙන් සමුගනී
පුවත්
August 28, 2021
මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වන එල්මෝ ගුණරත්න අද (28) උදෑසන සහ ඔහුගේ වැඩිමහල් පුතු දමිත ගුණරත්න ඊයේ (27) රාත්‍රී මියගියහ. කොරෝනා ආසාදනය වී සිටි එල්මෝ...
පාර්ලිමේන්ත්‍රී මන්ත්‍රී ටෝකන් බෙදීමෙන්, එන්නත් වැඩසටහනේ කලබලයක්
පුවත්
August 28, 2021
පුත්තලම සහිරා ජාතික පාසලේ අද (28) පැවැති එන්නත්කරණ වැඩසටහනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් එන්නත් ගැනීම සඳහා පිරිසකට අවසර පත්‍රයක් ලබාදීම හේතුවෙන් දැඩි...
rata.lk අනාවරණය ඵල දරයි. Oximeter පාලනයට රජය සැරසෙයි
පුවත්
August 28, 2021
ඖෂධ අළෙවි සැල්වල සහ අන්තර්ජාලය ඔස්සේ මේ දිනවල විශාල වශයෙන් අළෙවිවන Finger tip pulse Oximeters සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව...
නිවසක ගින්නකින් අඹු සැමියෝ මරුට
පුවත්
August 28, 2021
කඩවත ඇල්දෙණියේ නිවසක හටගත් ගින්නකින් එහි සිටි සැමියා (57) සහ බිරිඳ (53) මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (28) අළුයම නිවසේ උඩුමහලේ ගින්න හටගෙන ඇති බව...
කහ ගෑස් ගන්න ගාල්ලේ දිගු පෝළිමක්
පුවත්
August 28, 2021
සති කිහිපයක් වෙළෙඳ පොළට නිකුත් නොකෙරුණු ලාෆ් ගෑස් මේ වනවිට වෙළෙඳ පොළට ලැබි ඇති අතර ගාල්ල බටදූවේ පිහිටි ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථානය අසළ අද (28)...
Delta කොළඹ දී සියලු ප්‍රභේද පරදවා මතුවෙයි
පුවත්
August 28, 2021
කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට වාර්තාවන සියලු කොරෝනා ආසාදිතයන් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ අය බව ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි. ඒ බව අනාවරණය වී ඇත්තේ කොළඹ...
“කොරෝනා තොරතුරුවලින් ඈත්විය යුතු මානසික දුර්වල අයයි” – මනෝ වෛද්‍යවරු
පුවත්
August 28, 2021
කොරෝනා වයිරසය සම්බන්ධ ප්‍රවෘත්තිවලින් ඈත්වීමේ අවශ්‍යතාවක් නැතැයිද සත්‍ය මත පදනම් වූ තොරතුරු හැර අසථ්‍ය ප්‍රචාරයන් බැහැර කළ යුතුයැයි ද කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ...
ශ්‍රී ලාංකිකයන් 10,000කගේ ජීවිත බේරාගන්න යැයි සෞඛ්‍ය විශේෂඥයෝ ඉල්ලති
පුවත්
August 27, 2021
නිරෝධායන ඇඳිරිනීතය දැඩි සීමා ක්‍රියාත්මක කරමින් ඔක්තෝබර් 02 වැනි දා දක්වා පවත්වාගෙන යන්නේ නම් කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී මියයාමට ඉඩ ඇති 10,000කගේ ජීවිත...
දෛනික කොරෝනා මරණ තවදුරටත් ඉහළට
පුවත්
August 27, 2021
කොරෝනා ආසාදනය වී ඊයේ (26) දිනයේ දී කොරෝනා ආසාදිත පුද්ගල මරණ 214ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...
වැටෙන් පැන ආ දරුවන්ට එන්නත් දුන් වෛද්‍යවරයා වරද පිළිගනී
පුවත්
August 27, 2021
හලාවත එන්නත්කරණ වැඩසටහන අතරතුර තම දරුවන්ට නීතියට පටහැනිව කොරෝනා මර්ධන එන්නත ලබාදුන් බව එම එන්නත්කරණ මධ්‍යස්ථානය භාරව සිටි වෛද්‍යවරයා පිළිගෙන ඇත. චෝදනා ලැබූ වෛද්‍යවරයා මේ වනවිට...
1
...
117
118
119
...
173
Page 118 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok