Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් කොරෝනා සෑදී මියයයි
පුවත්
May 30, 2021
විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්යවරියක ලෙස සේවය කළ 61 හැවිරිදි තිදරු මවකි. කොරෝනා...
පුත්තලමේ හිමිනමක් විහාරයතුළ අපවත්වී සිටිය දී සොයාගනී
පුවත්
May 30, 2021
පුත්තලම කොට්ටුකච්චිය විහාරස්ථානයක හිමිනමක් විහාරස්ථාන ගෙඩනැගිල්ලක අපවත් වී සිටිය දී සොයාගත් බව පුත්තල පොලිසිය පවසයි. මෙම හිමියන්ගේ සිරුර සොයාගෙන ඇත්තේ කොට්ටුකච්චිය උස්බිම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ...
ග්‍රාම නිලධාරී මළ සිරුරක් නිදහස් කරලා. පවුලේ සැමට කොරෝනා. නගරයක් අවදානමේ
පුවත්
May 30, 2021
කොරෝනා වසංගය පැතිරයමින් තිබිය දී නිවසේ දී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් ග්‍රාම නිලධාරීවරයා විසින් හදිසි මරණ පරීක්ෂකවරයකුට යොමු නොකර නිදහස් කිරීම හේතුවෙන් මීරිගම ප්‍රදේශයේ...
වාසුදේව, නැවේ වන්දිය ප්‍රයෝජනයි යැයි ඇත්තටම කීවාද ? සම්පූර්ණ කතාව අහන්න
පුවත්
May 30, 2021
ගින්නෙන් විනාශ වූ X-Press Pearl නෞකාව හේතුවෙන් මේ වනවිට සාගර පරිසරයට සිදුව ඇති විනාශය අතිමහත්ය. එය කිසිසේත්ම තක්සේරු කළ නොහැකි තරම් විශාල බවත් ඇතැම්...
හෙද හෙදියෝ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙති
පුවත්
May 30, 2021
හෙද හෙදියන් කොරෝනා මර්ධන රාජකාරියේ දී මුහුණ දී ඇති ගැටලු සඳහා තවදුරටත් විසඳුම් නොලැබෙන්නේ නම් හෙට (31) සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භකරන බව සමස්ත...
අලුත්වල තරංගා, කොරෝනා බෙහෙතක් බව කියමින් රටම මුළා කරයි. ජාවාරමක් බව සූත්‍ර කමිටුව කියයි
පුවත්
May 29, 2021
කොරෝනා බෙහෙතකට අනුමැතියක් දී නෑ ජනතාව මුළා කරමින් විකුණන්නේ වෙනත් බෙහෙතක් තරංගා ආයුර්වේද විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන නෑ. ලියාපදිංචිය පාරම්පරික වෛද්‍යවරියක් මේ බෙහෙත බිව් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිටත් කොරෝනා...
කොරෝනා මරණ 39ක් සමඟ ආසාදිතයන් 2,465ක් ඊයේ වාර්තා කරයි
පුවත්
May 29, 2021
කොරෝනා ආසාදනය වී මියගිය පුද්ලයන් 39 දෙනකුගේ විස්තර ඊයේ (28) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබූ අතර කොරෝනා ආසාදිතයන් 2,465 දෙනකු පිළිබඳ...
රු. 5000.00 යළි ජුනි 02 දා සිට
පුවත්
May 28, 2021
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ආදායම් අහිමි වූ අය වෙනුවෙන් රුපිපයල් 5000.00 දීමනාව යළි ලබාදීමට රජය තීරණය කර තිබේ. මෙම දීමනාව ලබන ජුනි මස 02...
ගාල්ලේ මාධ්‍යවේදීන්ට හොර පාරේ කොරෝනා එන්නත්
පුවත්
May 28, 2021
ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මඩපාතල ග්‍රාම නිලධාරී වසමේ කොරෝනා එන්නත් කරණ වැඩසටහනේ දී එම වසමේ පදිංචිය නොමැති මාධ්‍යවේදීන් රැසකට ද කොරෝනා එන්නත...
ග්‍රාම නිලධාරී සේවය ඇතුළු සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කරයි
පුවත්
May 27, 2021
ග්‍රාම නිලධාරී සේවය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අද (27) ප්‍රකාශයට පත්කර ඇත. එම ගැසට්...
GMOA නීති විරෝධී වැඩ කරන බව වෛද්‍යවරු ම කියති
පුවත්
May 27, 2021
වසංගත තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය ඇතුළු රජය සතු දත්ත වෘත්තීය සමිතියකට ලබාදීම නීති විරෝධී බවත් රජය එසේ නොකළ යුතු බවත්...
දකුණේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ටත් කොරෝනා
පුවත්
May 26, 2021
දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වයි.එම්.වික්‍රමසිරි කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය දින කිහිපයේ ම කාර්යාලයේ රාජකාරී කටයුතුවල නිරතවූ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට කොරෝනා...
1
...
150
151
152
...
173
Page 151 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok