Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
වැලිගම දී පුද්ගලයකු බසයට යටවීම මිනීමැරුමක් ? පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට
පුවත්
May 23, 2021
වැලිගම ප්‍රදේශයේ දී බස් රථයක ගැටීමෙන් පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මෙම...
පසුගිය පැය 24 දී ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
May 23, 2021
අද (23) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී දිවයින පුරා කොරෝනා ආසාදිතයන් 2,909ක් හමුවී ඇති අතර ඔවුන් හමුවූ දිස්ත්‍රික්ක මෙසේ දැක්වෙයි. මේ වනවිට...
ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
May 22, 2021
කොරෝනා ආසාදිතයන් 3,547 ක පිරිසක් ඊයේ දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම පිරිස අතරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක්...
කොරෝනා ගැන 2013 දී කියූ වෛද්‍යවරයාට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විනය පරීක්ෂණයක්
පුවත් විශේෂ
May 21, 2021
වයිරස් රෝගයකින් ලෝකයේ ජනාතවට නුදුරු අනාගතයේ දී ම දැඩි පීඩනයක් එල්ල වී ලෝක ජනතාවගේ සෞඛ්‍යයට හා ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවනු ඇතැයි 2013 වර්ෂයේ දී...
කොරෝනා ආසාදිත මරණ 1,089 දක්වා ඉහළට
පුවත්
May 21, 2021
ශ්‍රී ලංකාව තුළ සිදුවූ කොරෝනා ආසාදිත මරණ අතරින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් තවත් මරණ 38ක් පිළිබඳ තොරතුරු නිකුත් කිරීමත් සමඟ මෙරට...
“රට වසා දමන කතාව බොරුවක්” යැයි හමුදාපති කියයි
පුවත්
May 21, 2021
කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් දින 14ක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාරයන් අසත්‍ය බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
දකුණෙන් අද ආසාදිතයන් 459ක්. වාර්තා වූ ප්‍රදේශ මෙන්න
පුවත්
May 20, 2021
දකුණු පළාතෙන් අද (20) සවස 2.00ට අවසන් වූ පැය 24 දී ආසාදිතයන් 459 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ...
කොරෝනා වයිරසය ඇසට පෙනෙනවානම් අප අවට හැටි මෙන්න
පුවත් විශේෂ
May 20, 2021
කොරෝනා වසංගතය ඇතිකරන වයිරසයට මීටරයක් දුර යාගත නොහැකි වුව ද මේ වනවිට ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරී ගොස් ඇත. වයිරසය පැතිරීම ආරම්භවීමත් සමඟ සෞඛ්‍ය...
කරාපිටිය රෝහලේ අද දිනයේ කොරෝනා මරණ 10ක්
පුවත්
May 20, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ලැබී තිබුණු මළ සිරුරු අතර අද (20) දින කොරෝනා මරණ 10ක් වාර්තා වී ඇතැයි අධිකරණ වෛද්‍ය අංශය පවසයි. කරාපිටිය ශික්ෂණ...
විපක්ෂයේ තවත් මන්ත්‍රීවරයකුට කොරෝනා
පුවත්
May 20, 2021
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. මේ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර ඇති...
ඊයේ (05-19) වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව
පුවත්
May 20, 2021
කොරෝනා ආසාදනය වී මියගිය තවත් පුද්ගලයන් 36 දෙනකුගේ මරණ පිළිබඳ රජය ඊයේ (19) නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟ මෙරට තහවුරු කරන ලද කොරෝනා ආසාදිත...
කොරෝනා එන්නත මිශ්‍ර කරන්න එපා. සෞඛ්‍ය අංශ කියයි
පුවත්
May 20, 2021
කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගත් පුද්ගලයන්ට එහි සියිනොෆාම් ඒන්නත ලබා නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත් මාධ්‍ය...
1
...
152
153
154
...
173
Page 153 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok