Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
සෞඛ්‍ය නීති කැඩූ නුවරඑළිය අවුරුදු උත්සවය ගැන විශේෂ පරීක්ෂණයක්
පුවත්
April 26, 2021
සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් නුවරඑළිය මහ නගර සභාව විසින් ඊයේ (25) පැවැත්වූ අලුත් අවුරුදු උත්සවය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පලාත් ආණ්ඩුකාර...
වැල්ලවායේ PCR 53ක් අතරින් Negative 01ක් පමණයි
පුවත්
April 26, 2021
වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසේය කොරෝනා ආසාදිතවූවන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් 53 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා නොමැතියැයි තහවුරු වී ඇත්තේ එක් අයකුගේ...
මෙරට පැතිරෙන්නේ කිසිම රටක නැති කොරෝනා ප්‍රභේදයක් ?
පුවත්
April 26, 2021
කොරෝනා තුන්වැනි රැල්ලක් ඇති කරමින් ශ්‍රී ලංකාවේ පැතිරයන වයිරස ප්‍රබේදය මෙතෙක් සොයාගෙන ඇති කොරෝනා වයිරස ප්‍රභේදවලට වඩා වෙනස් වූ ප්‍රභේදයක් බවත් එය කොළඹ, කුරුණෑල...
මහමෝදර රෝහලේ ශල්‍යාගාරවලටත් කොරෝනා රිංගයි
පුවත්
April 26, 2021
මහමෝදර රෝහලේ A සහ B ශල්‍යාගාරවල සේවය කරන කිණිෂ්ඨ සේවකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. ආසාදනය වූ මෙම දෙදෙනා කොරෝනා...
රත්ගම එකම ගමකින් ආසාදිතයන් 48ක්. මරණයකුත් ඒ අතර
පුවත්
April 26, 2021
රත්ගම ඉඹුලගොඩ ප්‍රදේශයේ ඊයේ (26) කරන ලද පීසීආර් පරීක්ෂණ 211ක් අතරින් ආසාදිතයන් 31 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ අනුව පසුගිය 11...
වඳුරඹ මැදි විදුහලේ සිසුවෙක් ඇතුළු අවුරුදු සවාරි ගිය පිරිසකට කොරෝනා
පුවත්
April 26, 2021
ගාල්ලේ වදුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් ඇතුළු අවුරුදු සවාරි ගිය බද්දේගම පවුල් දෙකක පුද්ගලයන් 07 දෙනකු ආසාදිතයන් බව හඳුනාගෙන ඇතැයි...
කොරෝනා වැඩි වෙද්දී ICU ඇඳන් නැතිව රටම අමාරුවේ ?
පුවත්
April 26, 2021
මේ වනවිට ශ්‍රී ලංකාවේ පැතිරයන කොරෝනා වයිරසය හේතුවෙන් වෙනත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ශ්වසන අපහසුතා ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙන බැවින් දැඩි සත්කාර ඒකකවල ඇඳන් සීමිතවීම...
ඉන්දියාවේ සල්ලිකාරයෝ ශ්‍රී ලංකාවට ඇවිත් නිරෝධායනයේ. හෝටල් පිරෙයි ?
පුවත් විශේෂ
April 26, 2021
කොරොනා දැඩි ව්‍යාප්තියක් ඇති අසල්වැසි ඉන්දියාවේ සිටින ඉන්දියාවේ පුරවැසියන් මෙරටට ගෙන්වා සංචාරක හෝටල්වල නවාතැන් දීමේ වැඩපිළිවෙලක් මේ වනවිට දියත් වෙමින් තිබේ. ඉන්දියාවේ පැතිරයමින් පවතින කොරෝනා...
සියලු පාසල් වසා දමන්න යැයි විශේෂඥ ළමා රෝග වෛද්‍යවරු ඉල්ලති
පුවත්
April 26, 2021
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගතය පැතිරයන ආකාරය සැළකිල්ලට ගනිමිනි අවම වශයෙන් ඉදිරි දින 02ක කාලය සියළුම පාසල් තාවකාලිකව වසා තබන්න යැයි ශ්‍රී ලංකාවේ විශේෂඥ...
දකුණේ ආසාදිතයන් ගැන නිල තොරතුරු ලේඛනය
පුවත්
April 25, 2021
දකුණු පළාතෙන් අද (25) දිනයේ කොරෝනා ආසාදිතයන් 34 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාරම මහගමගේ පවසයි. ඔහු දක්වන...
අම්බලන්ගොඩ නගරයෙන් කොරෝනා ආසාදිතයන් හමුවෙයි
පුවත්
April 25, 2021
අම්බලන්ගොඩ බස් නැවතුම් පොළේ කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ කරන ලද...
සියලු උත්සව, සාද සහ රැස්වීම් තහනම්
පුවත්
April 25, 2021
කොරොනා වසංගත තත්ත්වය ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක දම සීඝ්‍රයෛන් ව්‍යාප්ත වෙමින් තිබීම හේතුවෙන් අද (25) වැනි දා සිට සති දෙකක කාලයක් වහාම ක්‍රියාත්මක වන...
1
...
166
167
168
...
173
Page 167 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok