Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
අන්තරේ පා ගමන ගාලු මුවදොර පිටිය දක්වා එයි
පුවත්
April 24, 2022
"අපි මාර්ග අවහිර කරනවා, ඒ නිසා අපිට ඇතැම් පාරවල්වල යන්න දෙන්න එපා කියලා අධිකරණ නියෝග ඉල්ලපු පොලීසිය වැටවල් ගහලා අහිංසක මිනිසුන්ට පාරවල්වල යන්න බැර...
IMF ගිහින් සිදුවූ දේ ගැන ඇත්ත දැනගන්න
පුවත්
April 24, 2022
ශ්‍රී ලංකාවේ නියෝජිතයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව “ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය වනු ඇත.” යනුවෙන් මාධ්‍ය නිවේදනයක්...
IMF සල්ලි ලැබෙන්නේ මාසය හයකින්. එතෙක් වෙනත් ක්‍රමයකින් සල්ලි හොයන්න ඕනෑ
පුවත්
April 24, 2022
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට මුදල් ලැබෙන්න තව මාසය හයක්වත් යනවා. ඒ ලැබෙන්නෙත් වාරික වශයෙන්. ඒ නිසා එතෙක් අපිට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා...
අගමැති මැදුරේ සුදු කොඩිවලට සිදු වූ දේ (වීඩියෝ සහිතයි)
පුවත්
April 24, 2022
අවමංගල්‍ය පෙරහැරකින් පැමිණ ඊයේ (23) සවස අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ගේට්ටුවල සහ තාප්පයේ විරෝධතාකරුවන් විසින් සවිකරන ලද සුදු කොඩි සහ මල්වඩම් ඔවුන්...
පොලිසිය කොළඹ ස්ථිර මාර්ග බාධක හදයි. සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බාධා
පුවත්
April 24, 2022
කොළඹ නගරය බංකරයක් බවට පත්කිරීමට අද (24) අළුයම වනවිට පොලිසිය කටයුතු කර තිබේ. කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශයේ මාර්ග රැසක ගැල්වනයිස් බට ස්ථිරව සවිකරමින් මාර්ග...
මහින්දගේ අගමැතිධූරය අහිමි වෙයි ? සරල බහුතරය නෑ
පුවත්
April 23, 2022
මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැති ධූරයේ රැඳී සිටිනවාට විරුද්ධ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 115ක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මම්පිළ පවසයි. එබැවින් එම මතය දරන මන්ත්‍රීවරු 115 දෙනා විසින්...
රට වනසා විදේශයන්හි ආයෝජනය කළ මුදල් සොයා විශේෂ මෙහෙයුමක්. විදෙස්ගත වෘත්තිකයෝ පෙරමුණ ගනී
පුවත්
April 23, 2022
ශ්‍රී ලංකාව වර්තමානයේ පත්ව ඇති ආර්ථික හා දේශපාලනික අර්බුදයට ඇද දැමූ පිිරිස්වලට එරෙහිව ජාත්‍යණ්තරයේ දී ඒ ඒ රටවල නීතිය අනුව සහ ජාත්‍යන්තර නීතිය අනුව...
හිටපු මැකෝ, තනියම විරෝධතාවයේ
පුවත්
April 23, 2022
මැතිවරණ කොමිසමේ හිටපු සභාපති සහ වර්තමානයේ සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා වන මහින්ද දේශප්‍රිය අද (23) අම්බලන්ගොඩ නගරයේ දී තනියම විරෝධතාවක නිරතව සිටියේය. “පොලිස්පති තුමනි, රඹුක්කන...
අගමැති මැදුරේ, සුදු කොඩි එසවෙයි. පාරේ මල්වඩම් තබයි
පුවත්
April 23, 2022
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිටට අද අවමංගල්‍ය පෙරහැරකින් පැමිණි විරෝධතා කරුවන් පිරිසක් එහි ඇතුළුවීමේ දොරටුවේ සහ තාප්පයේ රුධිර පැල්ලම් සිහිපත්...
සෞඛ්‍ය අමාත්‍යාංශය GMOA එකට තනතුරු දෙයි, වෛද්‍ය ආධාර ලබාගැනීමේ බලය දීලා
පුවත්
April 23, 2022
ශ්‍රී ලංකාවට වෛද්‍ය ආධාර ලබාගැනීමේ කමිටුවේ සම්බන්ධීකාරකවරයා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පත්කිරීමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය...
පාසල් සිසුවෙක්, රඹුක්කන පොලිසියට එරෙහිව නීති මඟට පිවිසෙයි
පුවත්
April 23, 2022
රඹුක්කන ජනතා විරෝධය විසුරුවාහැරීමට කටයුතු කළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පින්නවල ජාතික පාසලේ උසස් පෙළ සිසුවකු වූ පතිරණ මුදියන්සේලාගේ කවීෂ නවීන්...
ආණ්ඩුව පෙරැළෙන ලකුණු. බල පෙරළියක පෙරනිමිති
පුවත්
April 23, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ආර්ථක සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවිය යුතුයැයි මන්ත්‍රීවරු කරන ලද යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාගෙන් යහපත්...
1
...
20
21
22
...
173
Page 21 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok