28.3 C
Galle

හිටපු මැකෝ, තනියම විරෝධතාවයේ

Published:

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති සහ වර්තමානයේ සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා වන මහින්ද දේශප්‍රිය අද (23) අම්බලන්ගොඩ නගරයේ දී තනියම විරෝධතාවක නිරතව සිටියේය.

“පොලිස්පති තුමනි, රඹුක්කන රීරි යකා බැඳ දමමු” යනුවෙන් සඳහන් පුවරුවක් ඔහු තම ගෙලෙහි ඉල්ලාගෙන මේ විරෝධතාවයේ නිරතවූයේය. ඔහුගේ මේ විරෝධය විශාල පිරිසකගේ අවධානයට ලක්වූ අතර එහි ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

Related articles

spot_img
error: Content is protected !!