spot_img

Tag: rata.lk

කොළඹ කොටස් වෙළෙඳ පොළ දිනෙන් දින වාර්තා අලුත් කරයි

කොළඹ කොටස් වෙ‍ළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 62,630ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 10,054ක් බවට පත්විය. කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ...

සිරිසේන කුරේ සමුගනී

හිටපු අමාත්‍යවරයකු සහ කොළඹ නගරාධිපතිවරයකු ද වූ සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වූයේය. පවුලේ ඥාතීන් පවසන්නේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගිය බවයි. එක්සත් ජාතික...

ස්ථාවරව බිලියන 500ක වත්කම් වාර්තා කළ මෙරට පළමු සමාගම බවට EXPOLANKA පත්වෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 65,135ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8970ක් බවට පත්විය. අද දිනය තුළ පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...

ප්‍රදේශ ගණනාවකට විදුලිය නෑ

කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකට මේ වනවිට විදුලි සැපයුම ඇණ හිට තිබේ. විදුලිබල මණ්ඩලය පවසන්නේ කොත්මලේ සිට බියගම දක්වා වූ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන්...

පාන් පිටි මිල ඉහළ යයි. සියලු බේකරි නිෂ්පාදන ඉහළ යාමේ අවදානමක්

තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල ආනයන සමාගම් විසින් රුපියල් 17.50කින් ඉහළ දැමීම හේතුවෙන් අද (29) පාන් පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 135.00 ක්...

රටේ ‍ස්වෛරීභාවයට අභියෝග කරන ජාත්‍යන්තර සමාගම්

සරසි පරනමාන්න විසිනි චීන පොහොර රැගත් Qingdao Seawin Biotech Group Co. Ltd හි Hippo Spirit නෞකාව තවමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ සරනවා. එය මේ දිනවල...

සිවුරට මුවා වී කුරුවිට පොලිසිය අධිකරණයට අපහාස කරයි. ‍පැමිණිලිකරුට තර්ජන. නීතිය දන්නේ නැතැයි විවිධ පැමිණිලි OIC කියයි

නීති විරෝධී ශබ්ද විකාශනය සම්බන්ධයෙන් පැමිණිලි කළ විට පැමිණිලි කරු සහ විත්තිකාර පාර්ශවය පොලිසිට ගෙන්වා පැමිණිලිකරුට අමානුෂික ලෙස බැන වැදී තර්ජනය කළ සිද්ධියක් කුරුවිට...

මහින්දයේ හිටපු විදුහල්පති සොයා පොලිස් මෙහෙයුම්

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එම විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කළ ගාමිණී ජයවර්ධන පොලිසිය මගහරිමින්...

ඔමික්‍රෝන් කොරෝනා විකෘතිය ලොව පුරා පැතිරෙයි ?

අප්‍රිකාවනේ පළමු වරට සොයාගත් ඔමික්‍රෝන් කොරෝනා විකෘති ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් ගණනාවකින් වාර්තා වී ඇත. කැනඩාවේ ඔටාවා නුවරින් දෙදෙනකු වාර්තා වී ඇති අතර ඔවුන්...

පස් කඳු කඩා වැටී අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගය අවහිර වෙයි

අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ ගලිගමුව බෝයගම ප්‍රදේශයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ ඒකකය පවසයි. පොලිසිය පවසන්නේ පස් කන්ද කඩාවැටීම හේතුවෙන්...

ආචාර්ය චන්දිම ජීවන්දර “ඔම්ක්‍රෝන් විකෘතිය” ගැන කළ භයානක හෙළිදරව්ව

දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔම්ක්‍රොන් විකෘති කොරෝනා ‍ප්‍රභේදය ඉතාමත් භයානක විය හැකියැයි ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ ප්‍රභේදයේ විකෘතිතා 30ක් ඇති අතර ඉන්...

අප්‍රිකාවේ ඔමික්‍රෝන් විකෘතිය යුරෝපයෙන් හමුවෙයි

අප්‍රිකාවෙන් හමුවූ අතිශය දරුණු ඔමික්‍රෝන් කොරෝනා විකෘති ප්‍රභේදය යුරෝ‍පයෙන් ද වාර්තා වී තිබේ. ඕමික්‍රෝන් ආසාදිත පළමු යුරෝපීය රෝගියා ලෙස හඳුනාගෙන ඇත්තේ බෙල්ජියමේ කාන්තාවකි. ඇය දකුණු...

Recent articles

spot_img
error: Content is protected !!