30.5 C
Galle

පාන් පිටි මිල ඉහළ යයි. සියලු බේකරි නිෂ්පාදන ඉහළ යාමේ අවදානමක්

Published:

තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල ආනයන සමාගම් විසින් රුපියල් 17.50කින් ඉහළ දැමීම හේතුවෙන් අද (29) පාන් පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 135.00 ක් දක්වා ඉහළ ‍ොස් තිබේ.

මෙට තිරිඟු පිටි සැපයුමෙන් 75%ක්ම සිදුකරන්නේ ප්‍රීමා සමාගම විසිනි.

Related articles

spot_img
error: Content is protected !!