29.4 C
Galle

ප්‍රදේශ ගණනාවකට විදුලිය නෑ

Published:

කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකට මේ වනවිට විදුලි සැපයුම ඇණ හිට තිබේ. විදුලිබල මණ්ඩලය පවසන්නේ කොත්මලේ සිට බියගම දක්වා වූ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන් මෙය සිදුව ඇති බවයි.

මේ වනවිට මහවැලි ජලාශ බලාගාරවලින් විදුලිය ජනනය සිදුකිරීම ද නතර වී ඇති බව ද දැනගන්නට ඇත.

Related articles

spot_img
error: Content is protected !!