Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata
Breaking News
තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය
ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි
අද කොටස් වෙළඳපල
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පිටකොටුවේ ගින්නකින් පාසල් උපකරණ කඩ දෙකක් විනාශයි
පුවත්
June 24, 2021
පිටකොටුව පිහිටි වෙළෙඳ සැල් දෙකක් අද (24) අළුයම සිදුවූ ගින්නකින් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස විනාශ වී ඇත්තේ බෝධිරාජ මාවතේ පිහිටි පාසල්...
බැසිල් යළි පැමිණෙයි
පුවත්
June 24, 2021
ඇමෙරිකාවේ සංචාරයක් සඳහා ගොස් සිටි බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අද (24) උදෑසන එමිරේට්ස් ගුවන් සේවයේ EK-650 දරණ යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන් දෙදෙනා පැමිණි...
එංගලන්ත කණ්ඩායමට පහසු ජයක්
ක්‍රීඩා
June 24, 2021
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරඟ 03කින් සමන්විත විස්සයි - 20 තරඟාවලියේ පළමු තරඟය පහසුවෙන් ජයගනිමින් එංගලන්තයට තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය. නියමිත පන්දුවාර...
දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
පුවත්
June 24, 2021
දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් අද (24) උදෑසන සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කළ බව කොරෝනා 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. කොරෝනා පැතිරීමේ...
හදිසි මරණ පරීක්ෂක කොරෝනා නිසා මරුට
පුවත්
June 22, 2021
වතුපිටිවල හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ කොරෝනා ආසාදනය වී අද (22) මියගොස් ඇත. දින කිහිපයකට පෙර රෝගාතුරවීම හේතුවෙන් වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු කොරෝනා...
තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කරයි
පුවත්
June 22, 2021
වහාම ක්‍රියාත්මකවන පරිදි අද (22) උදෑසන සිට තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙලෙස හුදකලා කර ඇත්තේ...
රාජ්‍ය ඇමතිගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමකින් අයෙක් මරුට
පුවත්
June 21, 2021
මඩකලපුවේ පදිංචි රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ගේ නිවස ඉදිරිපිට දී සිදුවූ වෙඩි තැබීමකින් ටිපර් රථ රියැදුරෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස්...
දියවැඩියා රෝගීන්ට විශේෂ දැනුම් දීමක්
පුවත්
June 21, 2021
ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන්ට කොරෝනා වැළඳීමේ අවදානම වැඩි දැයි පැහැදිළි නැතත් දියවැඩියා රෝගියකුට කොරෝනා ආසාදනය වූ විට මරණයට පත්වීමේ අවදානමක් ඇති බැවින් දියවැඩියා රෝගීන්...
කොටස් වෙළෙඳ පොළ ක්‍රමයෙන් ඉහළට
පුවත්
June 21, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (21) සමස්ත මිල දර්ශකය ඒකක 11කින් ඉහළ ගිය අතර දිනයේ සියලු ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය 7726ක් බවට...
ඉන්දියාවෙන් ගෙනා සැක සහිත කාබනික පොහොර තොගයක් රේගුවේ
පුවත්
June 21, 2021
ඉන්දියාවේ සිට ආනයනය කළ ප්‍රශ්නගත කාබනික පොහොර සහිත කන්ටේනර් තුනක් රේගුවේ රඳවාගෙන තිබේ. තමිල්නාඩුවේ මදුරේහි පිහිටි ලියාපදංචි නොකළ සමාගමකින් මේ කාබනික පොහොර තොගය ආනයනය...
කෝටි විසිදාහක පරිපූරක ඇස්තමේන්තුවක් බදාදා පාර්ලිමේන්තුවට
පුවත්
June 21, 2021
කොරෝනා මර්ධනය ඇතුළු රජයේ අනිකුත් වියදම් සඳහා අතිරේක ප්‍රතිපාදන ලෙස රුපියල් කෝටි 20,000ක මුදලක් අනුමත කරගැනීම සඳහා රජය විසින් අනිද්දා (23) පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට...
කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මාදිවෙලින් හමුවෙයි ?
පුවත්
June 21, 2021
ඉන්දියාවේ පැතිරගිය කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසදනය වූ පුද්ගලයකු මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්...
1
...
149
150
151
...
180
Page 150 of 180
Recent articles
තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය
පුවත්
August 27, 2026
ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි
පුවත්
August 26, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 25, 2026
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
පුවත්
August 25, 2026
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පුවත්
August 25, 2026
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
පුවත්
August 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok