spot_img
spot_img

Tag: rata

බද්දේගම හිටපු මන්ත්‍රී, ගිනි අවි සමඟ අත්අඩංගුවට. පුතා ප්‍රදේශයෙන් පලා ගිහින්

ගිනි අවියක්, ජීව උණ්ඩයක් සහ රුපියල් ලක්ෂ 88ක මුදලක් සමඟ බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකා නිලදාරීන්...

හාල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 300ට නගී ?

ඉතාමත් ඉක්මණින් මෙරට හාල් කිලෝවක් රුපියල් 300.00ක් දක්වා ඉහළ යා හැකි බව පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන් පවසයි. දැනටමත් වී තොග...

කොළඹ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වෙයි

කොළඹ සහ අවට ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබේ. විදුලි බල මණ්ඩලය පවසන්නේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ ටයර්බයිනයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි වී...

උසස් පෙළ විභාගයට අලුත් භාෂාවක් එකතු වෙයි

කොරියානු භාෂාව 2023 වර්ෂයේ පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයයක් ලෙස එකතු වී ඇතැයි හිටපු අධ්‍යාපන අමාත්‍ය වත්මන් විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස්...

විශ්‍රාම වයස 65ට විශ්‍රාම හිමිකම වසර 10ට දීර්ඝ කරයි

2022 අයවැය විධිවිධාන අනුව රාජ්‍ය සේවයකයන් විශ්‍රාම යාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරමින් චක්‍රලේඛය අද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ...

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රජයට බිලියන රුපියල් 163ක ඉල්ලුමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 ජනවාරි මස 05 වැනි දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 90ක දී කල් පිරෙන ලෙස නිකුත්...

රට යළි වසා දැමීමට සිදුවෙයි. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඔමික්‍රෝන් ප්‍රභේදය රටපුරා පැතිරීයන මෙවන් අවස්ථාවක ජනතාව එය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නේ නැතිනම් ඉතාමත් භයානක තත්වයක් උදාවිය හැකියැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක...

කැබිනට් සංශෝධනය 10 වැනි දා. කෘෂිකර්මය වෙනස් වෙයි ?

කැබිනට් මණ්ඩල සංශෝධනයක් ජනපාරි 10 වැනි දා සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම සංශෝධනයේ දී  කෘෂිකර්ම අමාත්‍යාධූරය ඇතුළු කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනකුම...

ඉන්දියාවේ පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා වෙයි. පාසල් වසා දමයි

ඉන්දියාවේ බටහිර රාජස්ථාන් ප්‍රාන්තයේ කොවිඩ් වයිරසයේ ඔමික්‍රොන් ප්‍රබේදය වැළඳුනු පුද්ගලයකු මියගොස් තිබේ. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙය එරට සිදුවූ ඔමික්‍රෝන් පළමු මරණය බවයි.‍ වයෝවෘද්ධ පුද්ගලයකු...

ගොවි උද්ඝෝෂණයක් නිසා ඉන්දීය අගමැති පාලමක් මත හිරවෙයි

ගොවි උද්ඝෝෂණයක් හේතුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට විනාඩි 20ක පමණ කාලයක් ගුවන් පාලමක් මත හිරවී සිටීමට සිදු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. පන්ජාබ් හි...

භානුක – ඇන්ජෙලෝ සමුගන්නේ සැබෑ හේතුව ශාරීරික යෝග්‍යතාව ද ?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් සිටි ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සහ ඇන්ජලෝ පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත...

සඳුදා සිට පාසල් සාමාන්‍ය පරිදි. 12-15 අතර ළමයින්ට සිකුරාදා සිට එන්නත් දෙයි

පාසල් කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශට අනුමැතිය දී ඇති බැවින් සඳුදා (10) සිට සියලු සිසුන්ට එකවර...

Recent articles

spot_img
error: Content is protected !!