කොළඹ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වෙයි පුවත් Published: January 6, 2022 FacebookTwitterPinterestWhatsApp කොළඹ සහ අවට ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබේ. විදුලි බල මණ්ඩලය පවසන්නේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ ටයර්බයිනයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි වී ඇති බවයි. FacebookTwitterPinterestWhatsApp Related articles ප්‍රදේශ රැසකට විදුලිය නෑ. බලාගාර දෙකක් ඇණ හිටී පුවත් February 12, 2022 විදුලි කප්පාදුවක් ගැන විශේෂ දැනුම් දීමක් පුවත් January 19, 2022 විදුලි විසන්ධිවීම් බලාපොරොත්තු වෙන්න. ඉන්ධන නැතිව බලාගාර දෙකක් නවතී පුවත් January 18, 2022 IOC සමාගමත් විදුලියට පිටුපායි. තෙල් ගැනීමට විකල්ප නැතිව විදුලිය නෑ පුවත් January 18, 2022