spot_img
spot_img

Tag: rata

ජනාධිපති ලේකම් පීබී ඉල්ලා අස්වෙයි ?

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඔහු මේ සම්බන්ධයෙන් දීර්ඝ ලිපියක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇති...

කැබිනට් සංශෝධනයක් ? ප්‍රධාන ඇමතිධූර වෙනස් වෙයි

ජනවාරි මස මුල් දින කිහිපයේ දි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවත් එහි දී ප්‍රධාන ඇමතිධූර කිහිපයක් වෙනස් විය හැකි බවත් රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන්...

ශ්‍රී ලංකාව ණය ගෙවාගත නොහැකි රාජ්‍යයක්. ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් පවසයි

ජාත්‍යත්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ “Fitch Ratings” ආයතනය විසින් නිකුත්කර ඇති නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පහතට දමා තිබේ. විදේශ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව...

පුංචි ඡන්දය කල් දැමීම ඡන්ද දායකයාට කළ අපහාසයක්

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය ගෙන ඇති තීරණය ඡන්ද දායකයන්ට කළ නිගරුවක් බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා...

ප්‍රමිතියක් නැතැයි කී ගෑස් ගොඩබෑමට අවසර දීලා ?

ප්‍රමිතියෙන් තොර ගෑස් අඩංගු නෞකා දෙකෙන් එක් නැවක ඇති ගෑස් මෙරටට ගොඩබෑම සඳහා ලිට්‍රෝ සමාගමට අවසර ලැබී ඇතැයි වාර්තා වේ. මේ නැව් දෙකෙහිම ඇති ගෑස්වල ප්‍රොපේන්...

සිරිපා වන්දනාව ඇරඹේ. උඩමළුවේ නවාතැන් බෑ

සිරිපා වන්දනාව අද (18) සිට ආරම්භ වෙයි. පුරා මාස 06ක කාලයක් පැවැත්වෙන මෙම වන්දනා කාලය අවසන් වන්නේ 2022 වෙසක් මස පුන් පොහොය දිනයේ දී...

“රාත්‍රියේ මායාකාරයෝ” ශ්‍රී ලංකාවේ වනගත බිළාලයන් ගැන ඡායාරූප ප්‍රදර්ශනයක් හා පොතක් දොරට වඩී

ශ්‍රී ලංකාවේ වනගත බිළාල විශේෂ සම්බන්ධ තොරතුරු සහ ඉතාමත් දුර්ලභ ඡායාරූප ඇතුළත් “Phantoms of the night” Wild cats of Sri Lanka නමැති ග්‍රන්ථය එළිදැක්වීම...

කොටස් වෙළෙඳ පොළ ඒකක 11,750 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 35,186ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,799ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද දිනය තුළ දී...

“ගෑස් සමාගම් පාරිභෝගිකයාාට වන්දි ගෙවිය යුතුයි” – මානව හිමිකම් කොමිසම

ගෑස් සිලින්ඩර ආශ්‍රිතව යම් ගැටලුවක් ඇතිවුවහොත් අදාල ගෑස් සමාගම්වලින් පාරිභෝගිකයාට වන්දි ගෙවන ක්‍රමවේදයක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අද (17)...

දක්ෂිණ අධිවේගයේ අනතුරක් හේතුවෙන් වාහන තබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට කොළඹ දෙසට කිලෝ මීටර 32 ආසන්‍නයේ දී මගී ප්‍රවාහන බස් රථයක් ඉදිරිපසින් ගමන්කළ කාරයක ගැටී සිදුවූ අනතුරක් හේතුවෙන් මාර්ගයේ...

ඩොලර් ඉතිරිකරන්න විදෙස් සේවා කිහිපයක් නවත්වයි

වියදම් කපාහරිමින් ඩොලර් ඉතිරිකර ගැනීමේ පියවරක් ලෙස විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල තුනක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ නයිජීරියාවේ...

විමල්, වාසු, ගම්මම්පිල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වැඩක් කරලා යැයි නීතිපති කියයි

කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලිික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාලව රජයේ අමාත්‍යවරු තිදෙනකු විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි...

Recent articles

spot_img
error: Content is protected !!