27 C
Galle

දක්ෂිණ අධිවේගයේ අනතුරක් හේතුවෙන් වාහන තබදයක්

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට කොළඹ දෙසට කිලෝ මීටර 32 ආසන්‍නයේ දී මගී ප්‍රවාහන බස් රථයක් ඉදිරිපසින් ගමන්කළ කාරයක ගැටී සිදුවූ අනතුරක් හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.

කිලෝ මීටර 27 ආසන්නයේ ද මාර්ගයෙන් ඉවතට පැන උඩුකුරුව පෙරැළී ගිය කාරයක් ද මෙතෙක් ඉවත්කර නැත.

Related articles

spot_img
error: Content is protected !!