spot_img

Tag: sri lanka

ව්‍යාපාරිකයෝ අම්බලන්තොට නගරය වසා දමති

අම්බලන්තොට නගරය හා ඒ අවට ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීම හෙතුවෙන් හෙට (15) සිට අම්බලන්තොට නගරයේ සියළු වෙළෙඳ සැල් වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය...

දෛනික මරණ ගණන 160ක්

මෙරට දිනක දී වාර්තා කරන ලද වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව අද (14) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් වාර්තා කර තිබේ. එම...

ගාල්ලේ කොරා්නා සිරුරු ආදාහනයට ඉඩ නැති වෙයි. කරාපිටියට දින දෙකට මරණ 21ක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ඊයේ (13) සහ අද (14) ලැබුණු මළ සිරුරු අතරින් මළ සිරුරු 21ක් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. මේ...

“රට වහන්න යැයි යළි ඉල්ලන්නේ නෑ. අපි විසින්ම සීමා දමා ගනිමු” – PHI සංගමය

“අතිශය භයානක ඩෙල්ටා ප්‍රභේදයේ ආරම්භක අවස්ථාවේ දී ම විශාල වශයෙන් රෝගීන් සහ මරණ වාර්තාවීම නිසා මේ තත්වය පාලනය කිරීමට රට කෙටි කාලයකට හෝ වසා...

කොටහළු මඟුලක් නිසා පවුල් රැසක් නිරෝධායනයේ

දැරියක වැඩිවියට පත්වීම නිමිත්තෙන් සාදයක් පැවැත්වූ පවුල් 08ක පුද්ගලයන් 50ක් දින 14ක් ස්වයං නිරෝධායයට යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්සකවරු අද (14) පියවර ගෙන තිබේ. මස්කෙළිය සෞඛ්‍ය...

රෝගීන් වැඩි වෙද්දී ඉන්දියාවෙන් ඔක්සිජන් ගෙන්වයි

වැඩිවෙමින් පවතින කොරෝනා ආසාදිතයන්ට ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාව සඳහා ඉන්දියාවෙන් එළැඹෙන සතියේ දී ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100ක් මිල දී ගැනීමට රජය තීරණය කර ඇතැයි සෞඛ්‍ය...

කරාපිටිය රෝහලත් ගැටලු රැසක. ඔක්සිජන් දිය හැකි උපරිමයටත් ඇවිත්

කරාපිටිය ශික්ෂණ රෝහලේ ශ්වසන ආධාරක ලබාදිය හැකි කොරෝන ආසාදිතයන් උපරිම ධාරිතාවට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් කරාපිටිය...

පාර්ලිමේන්තුවේ තවත් අංශ කිහිපයකට කොරෝනා පැතිරේ

පාර්ලිමේන්තුවේ කොරෝනා පැතිරීම තවත් අංශ කිහිපයකට ම ව්‍යාප්ත වී ඇති අතර මේ වනවිට එහි ලංකා බැංකු ශාඛාවේ සහකාර කළමනාකාරවරියට ද කොරෝනා ආසාදනය වී තිබීම...

දකුණේ ආසාදිතයන් 5,288ක් නිවෙස්වල රෝහල් ධාරිතාව ඉක්මවා ගිහින්

දකුණු පළාතේ කොරෝනා ‍ආසාදිතයන් සඳහා වෙන්කර තිබූ ඇඳන් ධාරිතාව ඉක්මවමින් මේ වනවිට රෝහල් හා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් පිරී සිටින අතර කොරෝනා ආසාදිතයන් විශාල...

“රජය ඉල්ලා අස්විය යුතුයි” විදුර වික්‍රමනායක ගාල්ලේ දී කියයි

“මිනිසුන්ගේ ඉරණම තීරණය කරන්න වෙලා තියෙන්නේ මිනිසුන්ටමයි. එසේ තීරණ ගැනීමට ඒ අයට උදව්කරන්න බැරි රජයක් තියෙනවානම් රජයෙත්,  එවැනි උදව් කළ නොහැකි ඇමතිවරුත් ඉල්ලා අස්විය...

මරණ 155ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි

කෙරෝනා ආසාදනය වී ඊයේ (12) ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 155 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබේ. මේ අනුව මෙරට සිදුවූ...

හිටපු ඇමති මංගලටත් කොරෝනා

හිටපු අමාත්‍ය මංගල සමරවීරට කොරෝනා ආසාදනය වී රෝහල්ග කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය 12 වැනි දා කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයකු බව...

Recent articles

spot_img
error: Content is protected !!