Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
හිටපු මන්ත්‍රී කොරෝනා ආසාදනයෙන් මියයයි
පුවත්
May 18, 2021
පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී කේ.තුරෙයිරෙත්නසිංහම් ය. මියයනවිට 80 හැවිරිදි වියේ...
තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
පුවත්
May 18, 2021
පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් අද (18) උදෑසන 6.00 සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම...
දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම විභාග මගඩියක
පුවත්
May 17, 2021
දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම විභාග මගඩියක් සිදුකර ඇති බව rata.lk වෙත අනාවරණය වී තිබේ. මේ පිළිබඳ එම කොමිසමේ ලේකම් ගාමිණී වීරවික්‍රමගෙන් අප විමසීමක්...
පොලිස් බල ප්‍රදේශ තුනක් හුදකලා කරයි
පුවත්
May 17, 2021
වසංගත තත්ත්වයේ පැතිරීම සැළකිල්ලට ගනිමින් මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු, මුලියාවේලි සහ මුලතිව් පොලිස් බල ප්‍රදේශ අද (17) රාත්‍රී 11 සිට හුදකලා කරන බව කොවිඩ් 19...
වෙසක් සතියේ සංචරණ සීමා බලපැවැත්වෙන අයුරු
පුවත්
May 17, 2021
ලබන සිකුරාදා (21) සිට මුළු දිවයිනටම සංචරණ සීමා යළි පනවන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. 21...
රෝහලක් තාවකාලිකව වසා දමයි. වෛද්‍යවරුන්ට හෙදියන්ට කොරෝනා
පුවත්
May 17, 2021
මාරවිල මූලික රෝහල තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. එම රෝහලේ කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති අතර අද (17) දහවල් වනවිට වෛද්‍යවරු...
දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ 70ක් හුදකලා කරයි
පුවත්
May 17, 2021
කොරෝනා වසංත තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රදේශ 70ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද...
වෛද්‍යවරු සසළ කරන කොරෝනා මරණයක් වාර්තා වෙයි. ඉන්දියාවට සමානදැයි පරීක්ෂණ
පුවත්
May 16, 2021
ඉන්දියාවේ මෙන් කොරෝනා ආසාදනය සමඟ දිලීරයක් ද ආසාදනය වූ පුද්ගලයකු අම්පාර රෝහලේ දී මියයාම හේතුවෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ. 36 හැවිරිදි වියේ පසු...
විදුහල්පතිවරයකුත් කොරෝනා වසංගතයට බිළිවෙයි
පුවත්
May 16, 2021
කොරෝනා ආසාදනය වී විදුහල්පතිවරයකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන මීදුම සුමංගල විද්‍යාලයේ විදුහල්පති එස්.එම්.කරුණාරත්න මෙලෙස මියගොස් ඇත. ලංකාගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් පවසන්නේ...
ගැබිනියන් සඳහා විශේෂයක් කරන්නැයි පුද්ගලික අංශයෙන් ඉල්ලයි
පුවත්
May 16, 2021
පුද්ගලික අංශයේ සේවය කරන ගැබිනියන්ට ද කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කාර්යාල හෝ වැඩබිම්වලට නොකැඳවන ලෙස ස්වේච්ඡා සංවිධාන රැසක් ඉල්ලීම් කර ඇත. මාස 07කට වැඩි කලලයක්...
දකුණේ ආසාදිතයන් 500 පනී. rata.lk පුවත ඵල දරයි. සෞඛ්‍ය දත්ත ප්‍රශස්ථ මට්ටමකට
පුවත්
May 16, 2021
දකුණු පළාතෙන් අද (16) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 516 දෙනකු හමු වී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය නිකුත් කළ දත්ත සටහනෙහි...
අඟහරුවාදා සිට සංචරණ සීමා වෙනසක්. කාලය දීර්ඝ කරයි
පුවත්
May 16, 2021
දැනට පනවා ඇති සංචරණය සීමා හෙට (17) අළුයම 4.00ට ඉවත් කළ ද අඟහරුවාදා අළුයම සිට සංචරණ සීමා ඉවත් කරන්නේ අළුයම 5.00ට බව පොලිස් මාධ්‍ය...
1
...
140
141
142
...
161
Page 141 of 161
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok