28.3 C
Galle

මහ ඔය ඉවුරේ අනවසර ඉදිකිරීම්

Published:

ගංඟාවක ගංඟා රක්ෂිතයක් තිබිය යුතුය. මේ දිනවල මධ්‍යම පරිසර අධිකාරියේ මෙහෙයවිමෙන් සුරකිමු ගංඟා නමින් දැවැන්ත ව්‍යාපෘතයික් ද ක්‍රියාත්මක වෙමින් පවතී. එවැනි වැඩසටන් කොතෙක් ක්‍රියාත්මක වුව ද බල පුළුවන්කාරයෝ නීතියට පිටුපා ඉදිකිරීම් කරන බවට මේ හොඳම උදාහරණයකි.

මෙම ‍ගොඩනැගිල්ල ඉදිවෙමින් පවතින්නේ කොච්චිකඩේ පාලම ආසන්නයේ මහ ඔය ඉවුරේය. ගඟ රක්ෂිතය අඟලක් හෝ නොතබා ගඟේ කොන්ක්‍රීට් කණු සකසමින් මෙවැනි ඉදිකිරීමක් කළ හැකි ද ?

මධ්‍යම පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් යන සියලු බලධාරීන් මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

මේ ඔවුන්ගේ අවධානය පිණිසය

Related articles

spot_img
error: Content is protected !!