26.9 C
Galle

යාපනයේ පාසල් සතියකට වැසේ

Published:

යාපනය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට (29) සිට සතියක් වසා දැමීමට දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව තීරණය කර තිබේ.

යාපනයය මහ නගර සභා සීමාවේ යාපනය තිරුනෙල්වේලි ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීම හේතුවේන මෙම තීරණය ගෙන ඇත.

පවතින සෞඛ්‍ය අවධානම් තත්වය සැළකිල්ලට ගෙන යාපනය නගරයේ කොටසක් හා යාපනය තිරුනෙල්වේලි ප්‍රදේශයේ ගම්මානයකට සංචරණ සීමා පනවා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!