28.3 C
Galle

වැලිගම නරක්වූ පරිප්පු තොගයක් විනාශ කරයි

Published:

පරිප්පු තොගය විනාශ කර ඇත්තේ පුස් සෑදී නරක්වී ඇති පරිප්පු අළෙවි කිරීමට ගබඩා කර තබා ඇතැයි ලැබුණු තොරතුරකට අනුව එම තොගය සොයාගෙන ඇති අතර රස පරීක්ෂකවරයාට එහි නියැදි යවා වාර්තාවක් ද ගෙන තිබිණි.

එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලැබුණු නියෝගය අනුව කප්පරතොට කොම්පෝස්ට් නිෂ්පාදනාගාරයේ දී මෙලෙස විනාශ කර ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරන්නේ එහි පරිප්පු කිලෝ ග්‍රෑම් 3150ක් තිබූ බවයි.

(තරංග ගුණරත්න)

Related articles

spot_img
error: Content is protected !!