දක්ෂිණ අධිවේගයේ දී කැබ් රථයක් උඩුකුරුව පෙරැළෙයි පුවත් විශේෂ Published: April 9, 2021 FacebookTwitterPinterestWhatsApp දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ මාතර අතර කිලෝ මීටර 105 ආසන්නයේ දී අද (09) උදෑසන 7.40 ට පමණ කැබ් රථයක් පෙරැළී ගොස් රෝද හතරම උඩට සිටින සේ නතර වී තිබිණි. මෙම රථය ගාල්ල සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ බව පොලිසිය පවසයි. FacebookTwitterPinterestWhatsApp Related articles හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේන රජයේ වාහන භාර නොදී මඟහරී පුවත් May 7, 2022 ත්‍රී රෝද රථ, ටිපර් අනතුරින් දැරියන් දෙදෙනකු මරුට පුවත් May 3, 2022 මව සමඟ යතුරුපැදියේ ගිය දරුවා මරුට පුවත් April 11, 2022 ත්‍රී රෝද රථයක් සැඩ පහරට හසුවෙයි. රියදුරා මරුට පුවත් April 10, 2022